• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්බද අහිංසක දරුවන්ට දැනුම දෙන සජිත්ගේ නොනවතින රැල්ල! ඊයේ උදේ කොළඹ තෛපොංගල් උත්සවය ඉවර වුණ ගමන් එහා කොනේ තියෙන හොරොව්පතානට ගිහින් රත්මල්වැව විද්‍යාලයේ දරුවන්ට සුහුරු පන්තියක් ලබා දීලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 16, 2024
in Exclusive
Reading Time: 16 mins read
A A
ගම්බද අහිංසක දරුවන්ට දැනුම දෙන සජිත්ගේ නොනවතින රැල්ල! ඊයේ උදේ කොළඹ තෛපොංගල් උත්සවය ඉවර වුණ ගමන් එහා කොනේ තියෙන හොරොව්පතානට ගිහින් රත්මල්වැව විද්‍යාලයේ දරුවන්ට සුහුරු පන්තියක් ලබා දීලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චෝක් බෝඩ් එකෙන් ස්මාර්ට් බෝඩ් එකට අධ්‍යාපනය වෙනස් විය යුතු කාලයේ ජනාධිපතිවරයාගේ විදේශ ගමන් ඇතුළු සෙසු කටයුතු සදහා ලක්ෂ 2000ක් වෙන් වෙන බවත් රටේ සම්පත් හිගතාවක් ඇතිව තිබෙන මොහොතක ජන ජීවිත කඩා වැටී ඇති මොහොතක කෘෂිකර්මාන්තය කඩා වැටී ඇති මොහොතක මෙවන් සුවිශාල මුදලක් වෙන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

නැනෝ පොහොර,කාබනික පොහොර හොරකම් කර සැම කෙනකුගේම ජන ජීවිත විනාශ කර ණය බරතාව ඉහළ නංවා සැම පුද්ගලයකුම රුපියල් ලක්ෂ 12ක ණය කාරයෙක් බවට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (15) සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනේ 67 වැනි අදියර යටතේ රත්මල්ගහවැව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

2019 තමා විසින් කාන්තාවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත භාවය ගැන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ අවස්ථාවේ එයට මඩ ගසා එම ප්‍රතිපත්තියයට කර ජනාධිපතිවරණය ජයගත් නමුත් අදටත් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවෙන බවත් රටේ මෝඩ කතා කිය කිය මෝඩ විහිලු කර කර සිටින බවත් මේ මෝඩ තීන්දු නිසා රට බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවත් මෝඩ තීන්දු ගන්න එපා

මේ මෝඩ තීන්දු තවදුරටත් නොගෙන නවීන තාක්ෂණය හා සම්බන්ධ වී කෘෂිකර්මාන්තය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම සංවර්ධන කළ යුතු බවත් අධ්‍යාපනය යනු ලෝක පරිවර්තනය උදෙසා යොදා ගක හැකි බලවත්ම ආයුධය බවට නෙල්සන් මැන්ඩෙලා මහතා කියා සිටි බවත් එය යථාර්ථයක් බවට පත් කර ලෝකයේ වෙළෙද පොළට ගැලපෙන ලෙස අපේ රටේ ශ්‍රම වෙළෙද පොළ සකස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අමනෝඥ කතා කියන පුද්ගලයන් ගැන හිතන්න එපා

අවංකව පිරිසුදුව මේ රටේ අධ්‍යාපනය තුළින් රට ගොඩ ගත හැකි බැවින් අමනෝඥ තීන්දු තීරණ ගන්නා පුද්ගලයන් ගැන නොසිතා අමනෝඥ කතා කියනා පුද්ගලයන් ගැන නොසිතා යහපත් අරමුණක් වෙනුවෙන් කටයුතු කරන ලෙස විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 67ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 645ක් වැය කර තිබේ.

කිසිම රාජ්‍ය නායකයෙක් නොකළ දෙයක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළා – විදුහල්පතිනි චම්පා ප්‍රියදර්ශනී ගුණවර්ධන

විපක්ෂ නායකතුමාගේ උත්තරීතර සංකල්පයක් ලෙස සක්වල හැදින්විය හැකි බවත් එය විද්‍යාලයට සිහිනයක්ව පැවැතියත් එය අද යථාර්ථයක් වූ බවත්⁣ හොරව්පතාන රත්මල්ගහවැල මහා විද්‍යාලයේ විදුහල්පති චම්පා ප්‍රියදර්ශනී ගුණවර්ධන මහත්මිය පැවසීය.

කිසිදු රාජ්‍ය නායකයෙන් මින් පෙර මෙවැනි සුවිශාල දායකත්වයක් ලබා නොදුන් බවත් අද දින සුහුරු පන්ති කාමර සිහිනය සැබැ කර ගැනිමට හැකියාව ලැබුණු බවත් විදුහල්පතිනිය වැඩිදුරටත් පැවසීය.

බලයක් නොමැතිව මේ තරම් වැඩක් කරනවා නම් බලය ලැබුනම මීට වඩා වැඩ කොටසක් ඉටු කරාවි

සක්වල වැඩසටහන යනු සුහුරු අධ්‍යාපනය තුළින් නව ලොවට ප්‍රවිශ්ඨ විය හැකි දරු පරපුරක් නිර්මාණය කරණ වැඩසටහනක් බවත් රටේ සංවර්ධනයට බලපාන අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂි සංවර්ධනයක් සිදු කිරීමට විපක්ෂයේ සිට මේ තරම් කාර්යභාරයක් ඉටු කරන්නේ නම් බලය ලැබුණු විට මීට වඩා වැඩ කොටසක් සිදු කළ හැකි බවට විශ්වාස කරන බවත් හොරව්පතාන රත්මල්ගහවැල මහා විද්‍යාල⁣යේ සිසුවකු වන කාවිද්‍ය ප්‍රභාධ සිසුවා පැවසීය.

SendShareShare
Previous Post

වැස්ස අඩුවෙයි! නුවරඑළියට මල් තුහින! Sri Lanka Latest News

Next Post

සජිත් ඊයේ ස්මාර්ට් පන්ති කාමරයක් දුන්නේ හොරොව්පතානේ අහිංසක දරුවන්ට! අද කලාවැව සිරිමාපුර මහා විද්‍යාලයේ දරුවන්ටත් ස්මාර්ට් පන්ති කාමරයක් දෙනවා! මේ ලංකාව වටේම තියෙන පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර ලබා දෙන නොනවතින රැල්ලේ 68 වැනි එක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.