ඇමෙරිකාව විසින් රුසියාවට පැනවූ සම්බාධක දින 30කට ඉවත් කළ බව ජනාධිපතිවරයා හෝ රජය නොදන්නා බවත් දින 30ක විරාමය තුළ මේ තෙල් ගනුදෙනුව සිදු කරන්න යැයි එදා තමා විදේශ අමාත්‍යවරයාට කියුවත් දින 7ක් යනකම් කිසිත් නොකර 7 වැනි දින රුසියානු තානාපතිවරයා හමුවූ බවත් එහි දි තෙල් ගනුදෙනු ගැන කිසිදු සාකච්ඡාවක් වුනේ නැති බවට රුසියානු තානාපති කාර්යාලයම නිවේදනය කළ බවත් මේ දින 30 සම්බාධක විරාමය තුළ නියමිත ආකාරයට තෙල් ගන්න හැකියාව තිබුණත් රජය ඒ වෙනුවෙන් කිසිදු දෙයක් සිදු නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News










