• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ආරම්භ කරපු ‘මහාමාන්‍ය ඩී ඇස් සේනානායක දේශපාලන පීඨය’ වැඩ පටන් ගනී! රාජ්‍ය පාලනය ගැන සජබ සභාපතිවරුන්ට-උපසභාපතිවරුන්ට වැඩමුළුවක් තියයි! ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 3, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
සජිත් ආරම්භ කරපු ‘මහාමාන්‍ය ඩී ඇස් සේනානායක දේශපාලන පීඨය’ වැඩ පටන් ගනී! රාජ්‍ය පාලනය ගැන සජබ සභාපතිවරුන්ට-උපසභාපතිවරුන්ට වැඩමුළුවක් තියයි! ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ මොහොත වන විට මහජන නියෝජිතයන්ගේ ඔවුන්ගේ ජනතා සේවාව ජනතාවට ඵලදායි වන ආකාරයට ක්‍රියාත්මක කිරීම, ජනතා ප්‍රශ්න විසඳීම ආදිය අද සිදු කිරිමට වී ඇත්තේ අනතුරුදායක පරිසරයක බවත් දිනපතාම වෙඩි පත්තුවෙන යුගයක් අද රටේ නිර්මාණය වී මිලේච්ඡයන් මිනිමරුවන් කුඩුකල්ලි පාතාල කල්ලි සමාජයේ පාලනය අතට ගෙන පාලනය කරමින් සිටින බවත් ඔවුන් කියන දේ නොකළොත් මරණය ලබා දෙන තැනට නීතියේ ආධිපත්‍ය බිඳ වැටි යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය පවා දුර්වල වී ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරවල් එල්ලවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දේශපාලන සහ රාජ්‍ය පාලන දැනුම තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණ ඇතිව සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පසුගිය දා මහාමාන්‍ය ඩී ඇස් සේනානායක දේශපාලන පීඨය ආරම්භ කරන ලදී. එහි දිගුවල් ලෙස සමගි ජන බලවේගයේ පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ උපසභාපතිවරුන් වෙනුවෙන් වැඩමුළුවක් පසුගිය 1 වනිදා පැවැත්විණි. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, බුද්ධික පතිරණ මහතා මෙන්ම සමගි ජන බලවේගයේ පළාත් පාලන ආයතන සභාපතිවරු උපසභාපතිවරු රැසක් එක්විය. මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.

මෙයට හේතුව නීතිය හා සාමය ස්ථාපිත කළ නොහැකි දුර්වල රාජ්‍ය පාලනයක් නිසා බවත් අප රටේ නීතියේ ආධිපත්‍ය සෑම අතින්ම ශක්තිමත් කිරීම රජයේ වගකීම බවත් පසුගිය කාලයේ වත්මන් රජයේ දේශපාලන බලය මරණාධාර සමිතිය, යෞවන සමාජය, සිවිල් ආරක්ෂක කමිටු දක්වා ව්‍යාප්ත කර ඇති බවත් එවන් ආණ්ඩුවට රටේ සාමය ස්ථාපිත කරන්න නොහැකි වී ඇති බවත් මිනිමරු කල්ලිවලට පාතාල කල්ලිවලට සමාජයේ න්‍යායපත්‍රය රජයම බාර දී ඇති බවත් මෙය සිදු විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට ඇති එකම විකල්පය සමගි ජන බලවේගයයි

මෙරට පුරවැසියන් ලෙස එකම විකල්ප දේශපාලන ගමන ලෙස සමගි ජන බලවේගයට ලක්ෂ 220 ජනතාවගේ ජීවිත හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වැදගත් බවත් මෙය තහවුරු කරන්නට මේ රටට ඇති එකම විකල්පය වන්නේ සමගි ජන බලවේග විපක්ෂය බවත් මහජන නියෝජිතයන්ගේ පරිණත සේවාවක් කිරීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කරන්න පූර්ණ කැපකිරීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලන සැනකෙළි පැවැත්වූවා ඇති

බොරු පොරොන්දු ලබා දී ජනතාව අනාථ කර සැනකෙළි හා සංදර්ශන දේශපාලනයේ නියැලී තාවකාලික සුළු ජනප්‍රියත්වයක් නඩත්තු කරන ප්‍රමිතියෙන් බාල රාජ්‍ය පාලනයක් රටේ ඇති බවත් මේ මහජන නියෝජිතයන්ට පරිණත ජනතා සේවාවක් කිරිමට අවශ්‍ය වාතාවරණය සකස් කර දෙන ලෙස ඉල්ලා සිටින බවත් මේ සම්බන්ධයෙන් පොලිසපතිවරයා සහ කතානායකවරයා හමු වී මේ බව පැවසූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ දුර්වල රාජ්‍ය පාලනය නිසා ජීවිත නැති වුණා ඇති

මේ සෑම දෙයක්ම සිදු වන්නේ රටේ ඇති දුර්වල පාලනය සහ රජයට නීතිය හා සාමය ආරක්ෂා කරන්න නොහැකි නිසා බවත් රජයේ දුර්වල පාලනය නිසා මිනිස් ජීවිත නැති වෙන්න ඉඩ දිය නොහැකි බවත් එදා විපක්ෂයේ සිටින විට වත්මන් රජයේ මැති ඇමතිවරු ජාතික ආරක්ෂාව ගැන පන්ති පවත්වන්න යෝජනා කළත් අද ඔවුන්ට මේ ඝාතන රැල්ල නැවැත්වීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙහි දී මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන පීඨයේ දමිළ ඒකකයද ආරම්භ කරණ ලදී.

SendShareShare
Previous Post

වත්කම් තහනම් කරන්න මහාධිකරණය දීපු තීන්දුව බල රහිත කරන්න කියලා කෙහෙළිය පවුලම ඉදිරිපත් කළ පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි! දැන් තීන්දුව ක්‍රියාත්මකයි! කෙහෙළියලාගේ වත්කම් තහනම්! Sri Lanka Latest News

Next Post

ලොකුම සමූපකාරය වෙච්ච කොටපොළ දිනුම තමයි දිනුම! අධ්‍යක්ෂ මණ්ඩලයේ 7න් 6ක්ම සජබයට! එකක් පොහොට්ටුවට! ඉල්ලපු මාලිමාවේ කොටපොළ සභාපතියි මන්ත්‍රීවරු 6 දෙනාමයි පරාදයි! I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper