ලංකාවේ ප්‍රකට ඡායාරූප ශිල්පීන් 40 දෙනකු විසින් ගෙන ඇති අතිදුර්ලභ ඡායාරූප විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනයට තබා තිබූ Legends of Wild ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ ගොස් තිබිණ.Sri Lanka Latest News
විපක්ෂනායකවරයා සැලකෙන්නේ වනජීවීන් හට, විශේෂයෙන් අලි ඇතුන් හට ආදරය කරන පරිසරවේදියකු ලෙසය.










