• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලිගම සජබයට බලය අරන් දුන්නු සභාපති ලසන්තව මැරුවා! මතුගම බලය සජබයට අරන් දුන්නු ජගත් විතානවත් මරන්න හදනවා! ආණ්ඩුව උත්සාහ කරන්නේ සජබයට බලය ඇති පළාත් පාලන ආයතනවල බලය ගන්නද? ඝාතන සංස්කෘතියේ කවුරුත් කතා නොකරපු පැත්තක් සජිත් මට්ටක්කුලියේදී පෙන්වයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 30, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
වැලිගම සජබයට බලය අරන් දුන්නු සභාපති ලසන්තව මැරුවා! මතුගම බලය සජබයට අරන් දුන්නු ජගත් විතානවත් මරන්න හදනවා! ආණ්ඩුව උත්සාහ කරන්නේ සජබයට බලය ඇති පළාත් පාලන ආයතනවල බලය ගන්නද? ඝාතන සංස්කෘතියේ කවුරුත් කතා නොකරපු පැත්තක් සජිත් මට්ටක්කුලියේදී පෙන්වයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පවතින ක්‍රමය වෙනස් කර යුක්තිය සාධාරණත්වය නීතිය රජය යුගයක් ඇති කරණ බවට වත්මන් රජය පොරොන්දු වී ගෙන ආ නව ක්‍රමය තුළ මිනිමරු සංස්කෘතිය ප්‍රචලිත වී ඝාතන ක්‍රියාදාම වර්ධනය වී ඇති බවත් මේ වන විට තරගයට මනුෂ්‍ය ඝාතන සිදු කර ජීවිත හානි පවා සිදු කරන බවත් මහජන නියෝජිතයන්ට ජනතාව අතරට ගොස් සේවය කිරීම අහිමි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙවැනි තත්ත්වයක් උඩ රජය කියන්න තරම් බොරු කිය කිය සමාජය මිනිමරුවන්ට පාතල කල්ලිවලට ඝාතකයන්ට පවරා ඇති බවත් ඊට අමතරව තර්ජනය ගර්ජනය පතුරා රාජ්‍ය තුළ ඒකාධිපති ක්‍රමය ප්‍රචලිත කරවන්න කටයුතු කරන බවත් දැන් රාජ්‍ය කේන්ද්‍ර කර ගත් ඒකාධිපති ක්‍රමයක් නිර්මාණය කර ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරවන්න හදන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මට්ටක්කුලිය සම්මන්ත්‍රණ පුර පැවැති ජන හමුවක් අමතමිනි.

වැලිගම සමගි ජන බලවේගයේ සභාපතිවරයාට ජීවිත තර්ජන ඇති බවට පොලිස්පතිවරයාට ලිඛිතව ලිව්වත් ආරක්ෂාව නොදුන් නිසා අවසානයේ ඝාතකයන්ගේ ගොදුරක් බවට පත් වූ බවත් ජගත් විතාන මහතාට පවා ජීවිත තර්ජන එල්ල වී ඇති බවත් මේ ජීවිත තර්ජන පවා හෙළි කළේ පොලිසිය නොව ජගත් විතාන මහතා බවත් මේ ගැන ජගත් විතාන මහතා කියන විට පොලිස්තිවරයා විසින් ජගත් විතාන මහතා අපරාධකරුවකු කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ රජය උත්සාහ කරන්නේ සජබට බලය ඇති පළාත් පාලන ආයතනවල බලය ගන්න

වැලිගම සහ මතුගම සිදුවීම් දෙකේ සමානකම් ඇති බවත් මේ දෙකේම සභාපතිවරු සමගි ජන බලවේගය බවත් එදා මේ සභාපතිකම් ගන්න රජය කොතරම් උත්සාහ කළත් නොහැකි වූ බවත් මේ ඝාතන කුමන්ත්‍රණ සහ මේ සිදුවීම් අතර සම්බන්ධයක් ඇත්දැයි සැකසහිත බවත් මේ ඝාතන රැල්ලට හේතුව නීතිය හා සාමය ස්ථාපිත කරන්න රජයට ⁣ඇති නොහැකියාව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ මහජන නියෝජිතයන්ගේ ජීවිත ආරක්ෂා කරන්න

එසේම විපක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සභාපතිවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිතවල වගකීම රජය සතු බවත් ආරක්ෂාව තහවුරු කරන්න කියා ⁣කතානායකවරයාට දැනුම් දුන්නත් තවමත් ප්‍රතිචාර නොමැති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හානියක් වුවහොත් එහි වගකීම රජයේ බැවින් බොරුව පසෙකලා නීතිය හා සාමය ඇති කරන්න පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ඝාතකයන් එක්ක කුඩු කල්ලි එක්ක සමගි ජන බලවේගයට සම්බන්ධතා නැති බවත් මේ ඝාතන හා කුඩු සංස්කෘතිය දුරාචාරය ප්‍රතික්ෂේප කරන නිසා මේවා නැති කරන්න රජය පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

CIDයට ප්‍රකාශයක් දෙන්න ආපු සුරාබදු නිලධාරීන් පස්දෙනෙක් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

Next Post

අජිත් නන්දලාල් කියන්නේ මහබැංකුව කඩපු අර්ජුන් මහේන්ද්‍රන්ගේ භූත ආත්මයක්ද? මහබැංකු අධිපතිට තවත් ලොකු චෝදනාවක්! දික්වැල්ලේ මහගෙදර NSB එකට කුලියට දීලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.