• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

35000ක් උපාධිධාරින්ට පළමු අයවැයෙන් රස්සා දෙනවා කිව්වා! සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍ර වැට් එකෙන් අයින් කරනවා කිව්වා! හාල්-පොල්-කිරිපිටි ඇතුළු බඩු මිල අඩු කරනවා කිව්වා! තෙල් මිල- විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වා! දුප්පත්කම තුරන් කිරීමට නව වැඩසටහනක් ගේනවා කිව්වා! නව IMF ගිවිසුමකට යනවා කිව්වා! කෝ එකක්වත් කළාද? මාලිමා ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු ලයිස්තුව සජිත් එක හුස්මට කියවගෙන යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 29, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාව මැතිවරණ දෙකකට මුහුණ දී අද වන විට තීරණාත්මක ගමේ නගරයේ ඡන්දයට නැවත වරක් මුහුණ දෙන අවස්ථාවක ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ දී රජයට ලබා දුන් ජන වරමින් අපේක්ෂා කළ දේ සුබ නැකතින් අනුරට රට බාර දී පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන පොරොන්දු පත්‍රිකාවෙන් කොපමණ ප්‍රමාණයක් ඉටුව ඇත් ද යන්න සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද උතුරු කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

බලයට පැමිණි පසු 35000ක් උපාධිධාරින්ට පළමු අයවැයෙන් රැකියා ලබා දෙනවා කිව්වත් එය ද කඩ කළ බවත් හාල්, පොල්, කිරිපිටි, ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු බඩු මිල, තෙල් මිල, විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් දුප්පත්කම තුරන් කිරීමට නව වැඩසටහනක් මෙන්ම නව අයි එම්එෆ් ගිවිසුමකට ද යනවා කිව්වත් ඒ කිසිවක් නොවූ බවත් ජනතා විමුක්ති පෙරමුණ රජය සහ ජනාධිපතිවරයා කියූ කිසිවක් වුණ පොරොන්දුවක්වත් ඉටු නොකර ඇති බවත් මේ මොහොත වන විට පොරොන්දු කඩ කිරිම හා බොරු කීම සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් පවා පිහිටුවා ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වේදිකාවක් වේදිකාවක් පාසා බොරුව, මුසාව, මුලාව ප්‍රචලිත කරමින් සිටින බවත් මැතිවරණ දෙකකදි බොරු කියා දැන් ගමේ ඡන්දයේදීද අලුතින් බොරු කියමින් යන බවත් අයවැයේ නැති සහනත් ලබා දෙන බවට බොරු පොරොන්දු රාශියක් කියමින් යන බවත් මේ අලුත් බොරු පොරොන්දු කියනවාට වඩා මේවා අයවැය යෝජනාවට ඇතුළත් කර මුදලුත් වෙන් කළ හැකිව තිබුණත් එසේ නොකර මැතිවරණයෙන් පසු කරනවා යැයි කියමින් ලොකු බොරු තොගයක් කියමින් යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එම නිසා මේ බොරුවට තවදුරටත් වහල් නොවි මෙවර පළාත් පාලන මැතිවරණයේ දී බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත් බොරු පිට බොරු කියා ඒවා ජනතාව ඉදිරියේ අනාවරණය වීමෙන් පසු රජයේ අවසාන තුරුම්පුව ලෙස මාලිමාවේ පළාත් පාලන ආයතනවලට පමණක් ප්‍රතිපාදන ලබා දෙනවා කියා රටවන බවත් ජනාධිපතිවරයා මේ පනත් ගැනවත් අවබෝධයක් නැති බවත් ජනාධිපතිවරයා යනු රටේම නායකයා වුවත් මේ ජනාධිපතිවරයා මේ වන විට ජනතා විමුක්ති පෙරමුණට පමණක් නායකයා වී පක්ෂග්‍රාහී ප්‍රකාශ නිකුත් කරන බවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට වැඩ කළා සේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන තිබුණත් නැතත් සමගි ජන බලවේගය ජය ගන්නා පළාත් පාලන ආයතනවලට වැඩකළ හැකි බවත් ජනතාව අපේක්ෂා කරන සේවාවට වඩා ඉහළ සේවාවක් කිරීමේ වගකිම බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

ජනාධිපති අගමැති හා ආණ්ඩුවේ වගකීම තමන්ගේ රටේ පුරවැසියන් රැකගැනීම වුවත් අද වන විට රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවී කැලෑ නීතියක් ක්‍රියාත්මක වන බවත් නීතිය වල් බිහි වී නාදුනන තුවක්කුකරුවන්ගේ මැර කණ්ඩායම්වල මිනිමරුවන්ගේ ග්‍රහණයට යටපත් වී ඇති බවත් මහපාරේ දී නිවසේදී වැඩ කරන තැන්වල පවා වෙඩි තැබීම් සිදු කරන බවත් සාමාන්‍ය ජනතාවට පවා කිසිදු සහනයක් නොමැති බවත් නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්න මේ රජයට හැකියාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළාත් පාලන මැතිවරණය සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ පසු පොලිසිය හා ආරක්ෂක අංශවලට අමතරව බිම්මට්ටමේ ගම් මට්ටමෙන් සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා ආරක්ෂක කමිටු ඇති කර ජනතා සහභාගීත්වයෙන් ජනතා නායකත්වයෙන් හා ජනතා කේන්ද්‍රීයව සෑම වසමක්ම ආරක්ෂා කළ හැකි බවත් පළාත් පාලන ආයතන හරහා ජනතා කේන්ද්‍රීයව පොලිසිය හා ආරක්ෂක අංශ සමග කටයුතු කර නීතිය හා සාමය ආරක්ෂා කළ හැකි බවත් මේවා නව වැඩපිළිවෙළක් බවත් මේ හරහා පාතාල කල්ලි ජනතාවගේ නායකත්වයෙන් මැඩපැවැත්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

බෙලිඅත්තේදී ප්‍රයිවස් බස් එකයි ලංගම බස් එකයි මුහුණට මුහුණ හැපෙයි! තුවාල ලැබූ තිස් දෙනෙක් රෝහලේ! I Sri Lanka Latest News

Next Post

ගිය අවුරුද්දේ මහබැංකු වාර්තාව නන්දලාල් අනුරගේ අතටම දෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.