දමිළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවයට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් තෛපොංගල් සැමරුමක් අද (14) කොළඹ බම්බලපිටිය කදිරේසන් වජිර පිල්ලෙයාර් කෝවිලේ දී සිදුවිය.Sri Lanka Latest News
මේ සඳහා සමගි ජන බලවේගයේ දේශපාලන නායකයන් ඇතුළු දමිළ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියේය.






















