• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම ගැන දන්න රාජ්‍ය නිලධාරීන් පස් දෙනකු සිටියදී ගමේ දුප්පත්කම ගැන නොදන්න පිරිසක් යොදා අස්වැසුම පටන් ගත්තේ ඇයි? සංඛ්‍යා දත්ත-සමීක්ෂණ ‌නැතිව අස්වැසුම සාර්ථක කරගන්නේ කොහොමද? සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! Sri Lanka Latest News

August 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

මෙරටේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය නිලධාරී ආදී රාජ්‍ය නිලධාරීන් 5 දෙනකු සිටින අවස්ථාවක ග්‍රාමීය මට්ටමින් ජනතාවගේ දරිද්‍රතා මට්ටම ගැන අවබෝධයක් නොමැති පිරිසක් අස්වැසුම වැඩසටහන සඳහා යොදා ගත්තේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මෙවැනි රාජ්‍ය නිලධාරීන් සිටිය දී අකාර්යක්ෂම ක්‍රියාත්මක වූ සමික්ෂණයක් හරහා මෙම වැඩසටහන අවුල් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (8) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

එහි දී විපක්ෂ නායකවරයා රජයෙන් ප්‍රශ්න කර සිටියේ හරිහැටි සංඛ්‍යා දත්ත සහ සමීක්ෂණ නොමැතිව අස්වැසුම වැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන ක්‍රමවේදය විද්‍යාත්මකව පැහැදිලි කර දෙන ලෙස යි.

වසර ගණනාවක් පුරා දුගී බව තුරන් කිරීම උදෙසා ක්‍රියාත්මක වූ සමෘද්ධි වැඩසටහන නවතා රජය විසින් අස්වැසුම වැඩසටහන ආරම්භ කළ බවත් මෙහි දී කිසිදු ප්‍රායෝගික භාවිතයකින් තොරව කඩිනමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වීම නිසා සමෘද්ධි සහනාධාරය ලැබූ බොහෝ පිරිසකට අස්වැසුම තුළින් ප්‍රතිලාභ නොලැබී යාම හා ප්‍රතිලාභ හිමි නොවිය යුතු පිරිස් සඳහා ප්‍රතිලාභ ලබා දීම බව විපක්ෂ නායකවරයා පැවසීය.

මේ හේතුවෙන් රජයෙන් ලබා දුන් සමෘද්ධියෙන් ජීවිතය ගැට ගසා ගත් දුගී ජනතාව තවදුරටත් අසරණ වී ඇති බවත් තම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා පොලිම්වල සිටි සමහර පුද්ගලයන් මියගිය සිදුවීම් මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම දරිද්‍රතා රේඛාවෙන් පහල සිටින මිලියන 2කට ආසන්න පවුල් අතුරින් අස්වැසුම ප්‍රතිලාභ සඳහා හඳුනා ගෙන ඇත්තේ මිලියන 1.1ක් පමණක් බවට ලර්න් ඒෂියා ආයතනයේ වාර්තා තුළ සඳහන් වන බැවින් නිවැරදි දත්ත කේන්ද්‍රීය වැඩසටහනක් මේ සඳහා යොදා ගත හැකිව තිබූ බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහි දී ආණ්ඩුවට ප්‍රශ්න රැසක් යොමු කරමින් අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේය.

SendShareShare
Previous Post

විග්නේෂ්වරන්, ශිවාජිලිංගම්ව පක්ෂයෙන් පන්නයි! නායකයාට පිටින් ගිහින් ලියුමක් ලියලා! Sri Lanka Latest News

Next Post

පොලිය 9%යි! EPF පනත සංශෝධනය කරන්න කැබිනට් අනුමැතිය! Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.