• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක්! ඒ රූකඩේ නටවන නූල් ටික තියෙන්නේ රාජපක්ෂවරුන් අතේ! රට බංකොලොත් කරපු හොරු ටිකටයි ඒ හොරු රකින මේ ජනාධිපතිටයි පිළිතුරු දෙන එක ජනතාවට බාරයි! මහා ජනගඟක් එක්ක සජිත් හේවාහැටත් ජනපවුරක් හදයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 30, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක්! ඒ රූකඩේ නටවන නූල් ටික  තියෙන්නේ රාජපක්ෂවරුන් අතේ! රට බංකොලොත් කරපු හොරු ටිකටයි ඒ හොරු රකින මේ ජනාධිපතිටයි පිළිතුරු දෙන එක ජනතාවට බාරයි! මහා ජනගඟක් එක්ක සජිත් හේවාහැටත් ජනපවුරක් හදයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාව ගැටලු රාශියක් මැද ජීවත් වන බවත් එයට හේතුව දේශප්‍රේමීත්වයේ නාමයෙන් බලයට පත් වූ රාජපක්ෂ පවුල ජනතාව ගොදුරක් කර ගෙන අත්තනෝමතිකව හැසිරීම නිසා බවත් ඔවුන් ත්‍රස්තවාදය නිම කළාට තවත් ආර්ථික ත්‍රස්තවාදයක් රාජපක්ෂවරු ආරම්භ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගජමිතුරන් සුරකින ගජමිතුරන්⁣⁣ට සහන ලබා දෙන රාජපක්ෂ ආර්ථික ත්‍රස්තවාදය රටින් මුදවා මේ අර්බුදයෙන් ජනතාව බේරා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හේවාහැට පැවැති ජනපවුර වැඩසටහනට එක්වෙමිනි.

විකල්ප කණ්ඩායම් හොරු අල්ලන්න බලය ඉල්ලුවට සජබෙ අපි හොරු ඇල්ලුවේ බලය නැතිව

රටට ඇති විකල්පය තමන් යැයි කියා ගන්නා ඇතැම් විකල්ප කණ්ඩායම් ෆයිල් මිටි පෙන්වා හොරු අල්ලනවා කිව්වත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම අධිකරණ පද්ධතිය හරහා ⁣රට බංකොලොත් කළ හොරු කවුද කියා අනාවරණය කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රාජපක්ෂ පොහොට්ටු මාෆියාවේ රූකඩය වත්මන් ජනපති

මේ රට බංකොලොත් කළ පුද්ගලයන්ට විරුද්ධව විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ගෙනවිත් විනිවිදභාවයෙන් යුක්තව පරීක්ෂණ කර ප්‍රජා අයිතිය අහෝසි නොකරන්නේ මන්ද කියා ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු එය විහිලුයට ගත් බවත් එයට හේතුව ඔහු පත් කර ඇත්තේ රාජපක්ෂ පොහොට්⁣ටු මාෆියාව බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රාජපක්ෂ පොහොට්ටු මාෆියාවේ 134ක් අත උස්සා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් කර ඇති නිසා ඔහු රට බංකොලොත් කළ රාජපක්ෂවරු ආරක්ෂා කරමින් සිටින බවත් මේ ගැන විමසන විට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී බාධා රැසක් සිදු කළ බවත් මේ ප්‍රශ්නවලට තවමත් උත්තර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

අද සිටින්නේ රුකඩ ජනපති කෙනෙක් බවත් එම රුකඩයේ නුල් ටික ඇත්තේ රාජපක්ෂවරු අත බවත් මේ හොරුන් සමග ජනපතිට ඩීල් තිබ්බට තමාට එවැනි ඩීල් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඡන්දෙ ඉල්ලන හොරුන්ට පිළිතුරු දීම ජනතාවගේ වගකීමයි

රට බංකොලොත් කළ හොරු මෙන්ම හොරු රකින ජනපති පවා නැවත ඡන්දෙ ඉල්ලන බවත් ඔවුන්ට පිළිතුරු දීම ජනතාවගේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ මන්ත්‍රීවරුන්ටත් ඇමතිවරුන්ටත් වැඩ කරන ආදර්ශය රටේ පාලකයා ලෙස තමා ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

වතුර – කඳුළු ගෑස් ගැහුවා කියා සිසුන් සටන නොනවත්වයි! 350ක් විතර කැලණි සරසවියේ පරිපාලන ගොඩනැගිල්ල වටකර තවමත් විරෝධතාවේ! I Sri Lanka Latest News

Next Post

දේශපාලනයට එන්න කියලා පක්ෂය-පුත්තලමේ ජනතාව-රටේ ජනතාව ඉල්ලීමක් කළොත් ඒ ගැන හිතලා බලන්න වෙනවා! සනත් නිශාන්තගේ බිරිඳගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.