ගම්පහ ප්‍රදේශයේ සිදුවූ ගංවතුරින් හානියට පත්වූ පියානෝ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.Sri Lanka Latest News
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ කර්මාන්ත ශාලාව යළි ගොඩනැගීම සදහා උපකාර කරන බවකි.
















