• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පච කියනවා මදිවාට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් අද පචයක් බවට පත්වෙලා! මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බ පච එකින් එක සජිත් මුතූර්වලදී හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 22, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
පච කියනවා මදිවාට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් අද පචයක් බවට පත්වෙලා! මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බ පච එකින් එක සජිත් මුතූර්වලදී හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ දී අපේක්ෂා සහ බලාපොරොත්තු රැසක් මැද නව පාලනයක් බිහි වූ එහි දී නව පොරොන්දු හා ප්‍රතිපත්ති මාලාවක් ජනතාව හමුවේ ඉදිරිපත් කළත් අද වන විට එම පොරොන්දු හා ප්‍රතිපත්ති සම්පූර්ණ බොරුවක් වී ඇති බවත් මේ වන විට රටේ ජනතාව ජිවත් වන්නේ ඉතා අමාරුවෙන් බවත් බඩු මිල ඉහළ ගොස් ඇති බවත් හාල්, පොල්, කිරිපිටි මිල ඉහළ ගොස් ලුණු ටිකවත් ජනතාවට සපයා ගත නොහැකි ආණ්ඩුවක් රටේ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

33%කින් විදුලි බිල අඩු කරනවා කිව්වත් බලයට පැමිණි පසු මාස 6කට විදුලි බිල අඩු කරන්නැ කිව්වත් ජනතාවගේ බලපෑම මත මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල 20%කින් අඩු කරන්න නියෝග කළ බවත් ඉන්ධන මිල සම්බන්ධයෙන් ද පැවසුවේ මෙවැනිම කතාවක් බවත් බදු, කොමිස්, පගා ගැසීම් නිසා දූෂණය හොරකම අල්ලස නිසා ඉන්ධන මිල වැඩි බවත් ඒවා ඉවත් කිරීමෙන් ඉන්ධන මිල අඩු කර ගොවියාට ධීවරයාට ව්‍යවසායකයාට ඉන්ධන සහනාධාරයක් පවා දෙනවා කිව්වත් අද ඒ කිසිවක් නොමැති බවත් සෑම මොහොතකම මේ ආණ්ඩුව කළේ බොරුව හා රැවටිල්ල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මූතූර් මැතිවරණ බල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

පුර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවා යැයි පැවසුවත් මේ වන විට ඉන්ධන, තාප සහ ගල් අගුරු විදුලි බලාගාර මාෆියාවට රජය යටත් වී ඇති බවත් මේ රජය බලයට පැමිණි පසු පුනර්ජනනීය බලශක්තිය මෙරට බලශක්ති ක්ෂේත්‍රයෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් කර බලශක්ති මාෆියාවට හසුවූ තුට්ටු දෙකේ ආණ්ඩුවක් බිහි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අය වේදිකා ගානේ කලේ බොරුව රැවටිල්ල ඇන්දවිම පමණයි

ජනතාව රැවටීම, ඇන්දවීම, මංමුලා කිරිම පමණක් රජය සිදු කර ඇති බවත් කෘෂිකර්මාන්තයට ලබා දෙනවා කියූ ශක්තියවත් ලබා නොදුන් බවත් පොහොර සහනාධාරය, ගුණාත්මක පොහොර, සහතික මිලවත් හරියට නොමැති බවත් වන අලි මිනිස් ගැටුමට විසඳුමක් නොමැති බවත් දේපල ජීවිත හා වගා හානියට වන්දි නොමැති බවත් මේ අය වේදිකා ගානේ කලේ බොරුව රැවටිල්ල ඇන්දවිම හා පච දේශපාලනය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එදා ආදාහන භූමදාන ගැටලුවේ දී ඒ වෙනුවෙන් හඬ නැගුවේ සමගි ජන බලවේගයයි

මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික ආගමික අයිතියක් වන ආදාහනය භූමදානය ගැටලුවේ දී පෙනී සිටියේ සමගි ජන බලවේගය බවත් වත්මන් රජයේ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් ඒ වෙනුවෙන් හඬ නොනැගූ බවත් ඒ අයිතිය වෙනුවෙන් හඬ නැගූ එකම ජාතික පක්ෂය සමගි ජන බලවේගය බවත් එදා මේ සිදුවීම නිසා විපතට පත් පවුල්වලට වන්දි ලබා දීමට ප්‍රජාතන්ත්‍රවාදීව සටන් වදින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි එදත් අදත් හෙටත් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා

එමෙන්ම පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් සමගි ජන බලවේගය පෙනී සිටි බවත් මේ අය ප්‍රජාතන්ත්‍රීය පලස්තීන රජයක් යටතේ ජිවත් විය යුතු බවත් රණසිංහ ප්‍රේමදාස මහතා පවා මේ රටවල් දෙක සමගියෙන් සිටිය යුතු බවට පිළිගත් බවත් පසුගිය දිනක අප රටේ තරුණයකු පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් ස්ටිකරයක් ඇලවූ අවස්ථාවේ ජනාධිපතිවරයා ත්‍රස්ත මර්ධන පනත යටතේ අත්අඩුගංවට ගෙන රැදවුම් නියෝග නිකුත් කිරිමට පවා කටයුතු කළ බවත් මේ රටේ ජනතාවට කතා කරන්න මත පළ කිරීමට අයිතියක් ඇති බවත් ඒවා වාරණය කරන්න කාටවත් නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි ගාව රෑ ඩැනියෙල් දවල් මිගෙල් ගේම් නැහැ

එදා වේදිකාවක් වේදිකාවක් පාසා වැරදි චිත්‍රයක් ජනතාවට ලබා දී බොරුව අලෙවි කර පචය ප්‍රචාරය කරමින් අද වන විට කියපු දේ නොකරන ආණ්ඩුවක් බිහිව ඇති බවත් කවුරු විරුද්ධ වුනත් තහංචි දැම්මත් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් සමගි ජන බලවේගය ද්විත් චරිත ද්විත්ව ප්‍රතිරූප පෙන්වන්නේ නැති බවත් මේ ද්විත්ව රංගනවල පෙනී නොසිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

FREE GAZA..! FREE PALESTINE..! හෙට හවස 3ට කොටුවේ ලොකු උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

Next Post

ඉස්සර වගේ දැන් සෙල්ලම් බෑ! වාහන පදින අය මේක හොඳින් කියවන්න! පොලිසිය නෑ කියලා ඉරි කපන්න එපා! කලර් ලයිට් ගණන් නොගෙන යන්න එපා! CCTV එකෙන් බලලා දැන් පොලිසිය වීඩියෝ ක්ලිප් එකත් එක්ක දඩ කොළේ ගෙදරටම තැපෑලෙන් එවනවා! පොඩි වැරැද්දටත් දැන් නෝ චාන්ස්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.