• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් වංචාවක් සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරයි! ආණ්ඩුවට 100%ක් අයිති මිල්කෝ සමාගම ඇතුලු ගොවිපොළවල් කෙළින්ම ඉන්දියාවේ අමූල් සමාගමට දෙන්නයි යන්නේ! මේ ‌සේවකයන්ට මොකද කරන්න යන්නේ? මීට කලිනුත් මේක කරන්න ගිහින් අසාර්ථක වුණා! VIDEO I Sri Lanka Latest News

October 18, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

සම්පූර්ණ කොටස් අයිතිය රජය සතු මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් මේ වන විට ඉන්දියානු අමුල් සමාගම සමඟ ඒකාබද්ධ සමාගමක් ලෙස ස්ථාපිත කිරීමට රජය සූදානම් බවත් මෙම ආයතනය සතු සම්පත් තුළින් උපරිම ඵලදායිතාවක් ලබා ගැනීමට රාජ්‍ය කළමනාකාරීත්වය අපොහොසත් වී ඇති මොහොතක සුදුසු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර ආකෘතියක් හදුනා ගැනීමෙන් තොරව බොහෝ රාජ්‍ය ව්‍යවසායකයන් විදේශ සමාගම් වෙත විකුණා දැමීමට කටයුතු කිරීමෙන් මෙරට මහජන සම්පත් නිසි ඇගයීමකින් තොරව අඩු වටිනාකම් යටතේ විදේශීය සමාගම්වලට පැවරීම හා වංචා දූෂණවලට මුල පිරීමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම මේ නිසා එම ආයතනවල සේවය කරන සේවයකයන්ගේ රැකියා සුරක්ෂිතතාව ගැටලු සහගත වී ඇති බවත් මීට පෙරත් රජය මෙවැනි උත්සාහයක් කරා ගියමුත් එය අසාර්ථක වී ඇති තත්ත්වයක් තුළ එම සමාගම් ක්‍රමවේදය තුලම ඉදිරියට යාම සිදු කරන්නේ මන්ද කියා ද විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී 27 (2) යටතේ මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළවල් ඉන්දියාවට විකුණා දැමීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කරමිනි.

රජයේ පරස්පර ප්‍රකාශ මේ සම්බන්දයෙන් ඇති බවත් මෙසේ විකිණීමට උත්සාහ දරන්නේ කොළඹ කිරි සමාගම, අඹේවෙල ස්ප්‍රේ ඩ්‍රයි කර්මාන්තශාලාව, දිගන කිරි කර්මාන්තශාලාව, පොලොන්නරුව කර්මාන්තශාලාව හා ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල් 30කට වැඩි ප්‍රමාණයක් බවත් මෙය රට විකුණන සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ වරම ක්‍රියාත්මක කිරීමක් ලෙස හැදින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සේවක සුරක්ෂිතභාවය හා අයිතිය තහවුරු කර ගෙන මෙන්ම රාජ්‍ය සම්පත්වල දේශීය අයිතිය තහවුරු කර ගෙන මෙම ආයතන පවත්වා ගැනීමේ විනිවිදභාවයෙන් යුත් නව ක්‍රමවේද අනුගමනය කළ යුතු වුවත් මෙහි එවැන්නක් දක්නට නොලැබෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ එක්වරක් අසාර්ථක වූ අමුල් ශ්‍රී ලංකා ඒකාබද්ධ වැඩසටහන මෙවර සාර්ථක වන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම සදහා රජයෙන් විනිවිදභාවයෙන් යුත් සාකච්ඡාවක් අවශ්‍ය බවත් ය.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති අදාළ ඇමතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ අදාළ විෂය බාර ඇමතිවරයා කියා ඇත්තේ ජනාධිපති කාර්යාලයෙන් ගෙන ආ කැබිනට් තීන්දුට තමා අත්සන් කළ බවත් ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ යුතු බවත් රට දේශීය කිරිවලින් ස්වයංපෝෂිත කරන බවට සෑම වේදිකාවකම කතා වුනත් මේ වන විට එම ගොවිපොළවල් විකුණා දැමීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මෙන්න විනාඩි 10ක් වැස්සොත් කොළඹට වෙන දේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ලෝක කුසලානයේ පළමු පෙරළිය ඇෆ්ගනිස්තානයෙන්! දෙවන පෙරළිය නෙදර්ලන්තයෙන්! ප්‍රබල දකුණු අප්‍රිකානුවන් පැරැද්දුවා! ලංකාව…? I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.