අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) ගොතටුව ප්‍රදේශයේ සංචාරයක නිරත විය.Sri Lanka Latest News
එහිදී ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් විමසා බලමින් සුහද කතා බහක ද නිරත වූ සජිත් ප්‍රේමදාස මහතා පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
















