• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීම ගැන කතා කරන්න සජිත් තුන්දෙනෙක්ගේ කමිටුවක් පත් කරයි!

July 8, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීම ගැන කතා කරන්න සජිත් තුන්දෙනෙක්ගේ කමිටුවක් පත් කරයි!
Share on WhatsAppShare on Facebook

රට තුල උද්ගතව ඇති අර්බුදකාරි තත්වය හමුවේ රටේ පිළිගත් විවිධ පාර්ශ්ව විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුදයන්ට විසදුම් සෙවීමේ වැඩපිළිවෙලකට යොමුවන ලෙසට සිදුකරන ඉල්ලීම් හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාලීමේ මූලික පියවර වශයෙන් විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කොට මෙහෙයුම් කම්ටුවක් ස්ථාපිත කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ අනුව විපක්ෂය නියෝජනය කරන සිය පක්ෂවල නියෝජනයෙන් ප්‍රධාන වශයෙන් රටේ උද්ගතව ඇති අර්බුදයන්ට විසදුම් ලබාදීමේ අරමුණැතිව  කෙටි කාලීන  හා දීර්ඝකාලීන ඉලක්ක සපුරාලීමේ අවම වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරිම මෙහි අරමුණ බව කිරිඇල්ල මහතා සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු වශයෙන් පත්කර තිබේ.

මෙම වැඩපිළිවෙල යටතේ ආර්ථීක හා දේශපාලන කමිටු දෙකක් ස්ථාපිත කෙරිණ. 

ආර්ථීක කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය  හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හා දේශපාලන කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර  රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කි්‍රයාත්මක කිරිමටද මෙහිදි මන්ත්‍රීවරුන් විසින් තීරණය කොට ඇත.

ඒ අනුව රටේ උද්ගතව ඇති අර්බුදයන්ට විසදුම් ලබාදීමේ ඉලක්ක ගත වැඩපිළිවෙල මෙම මෙහෙයුම් කමිටුව නියෝජනය කරන විපක්ෂයේ සිය`එ පක්ෂ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

එම පක්ෂ නායකයින්ගේ අනුමැතියෙන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සිය`එ මන්ති්‍රවරුන්ට එම යෝජනා ඉදිරිපත් කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරිම උදෙසා බහුතරය ලබාගැනීමේ මෙහෙයුම ආරම්භ කිරිමට සැලසුම් කොට ඇත. 

වර්තමානයේ රටේ සිය`එ ජනතාව මුහුණ පා සිටින දැඩි පීඩනකාරි තත්වය සමනය කිරිම සදහාත් ප්‍රධාන වශයෙන් ආහාර හා කෘෂිකර්මාන්තය, ඉන්ධන-විදුලිය යනාදි බලශක්තිය, අධ්‍යාපන, සෙෘඛ්‍ය මෙන්ම ප්‍රවාහන යන අත්‍යාවශ්‍ය සේවා සදහා කඩිනම් සහන හා විසදුම් ලබාදීම මෙම මෙහෙයුම් කමිටුවේ මූලික අරමුණ බවත් කිරිඇල්ල මහතා තවදුරටත් කීවේය.

SendShareShare
Previous Post

ෂෙඩ්වලට තෙල් දෙන එක IOC එකෙන් නවත්වයි!

Next Post

වෙඩි වැදුණු අබේ මියයයි! වෙඩි තියලා තියෙන්නේ ආරක්ෂක බළකා නිලධාරියෙක්!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.