• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ අභියෝගය සජිත් බාරගනී! සජබය දිනන ප්‍රාදේශීය සභාවලට සල්ලි නොදුන්නොත් කරන වැඩේ හරියටම කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 17, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බොරුව, පච දේශපාලනය ඇන්දවීම හා රැවටීම රාජ්‍ය දේශපාලනය වී ඇති බවත් මේ වන විට ආණ්ඩුවලට බලය ඇති පළාත් පාලන ආයතනවලට පමණක් මුදල් වෙන් කරන බවත් ජනාධිපතිවරයා තර්ජනය කරමින් යන බවත් සමගි ජන බලවේගය ජයග්‍රහණය කල හොත් රජයේ මුදල්වලින් තොරව සේවාව ප්‍රශස්ත ප්‍රබුද්ධ සේවාවක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

බොරුව ඇන්දවීම මංමුලා කිරීම හරි නොගිය තැන ආණ්ඩුවයි ජනාධිපතිවරයායි තර්ජනය කරමින් යන බවත් ජනාධිපතිවරයාගේ වගකීම සමස්ත ජනතාවට සේවය කිරිම මිස ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන්ට පමණක් සේවය කිරීම නොවන බවත් එම නිසා නොබියව ඉදිරියට එන සමගි ජන බලවේගය දිනවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොතුවිල් ආසනයේ, ලාහුගල දි පැවැති ජන හමුවක් අමතමිනි.

අප රටේ ජනතාව මාලිමා ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණට සහය දුන් බවත් පොහොසත් රටක් හදනවා කියා පැවසුවත් අද වන විට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු වූ කරුණු කීයක් මහපොළොවේ සත්‍යක් වූයේද කියා ප්‍රශ්න කළ යුතු බවත් බොරු කියන බොරුව වපුරණ බොරුව ව්‍යාප්ත කරන පච ආණ්ඩුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාව අන්දවනවා

බඩු මිල වැඩි වී ආදායම් මාර්ග පහළ ගොස් ඇති බවත් එදිනෙදා වේල් තුන පිරිමහ ගන්න බැරිව දශලක්ෂ සංඛ්‍යාත දුක් විදින බවත් දරිද්‍රතාවය වැඩි වී ආදායම් මාර්ග අඩු වී ජීවනෝපාය පව කඩා වැටී ඇති මොහොතක මේ රජය ජනතාව බොරුවෙන් ප්‍රෝඩාවෙන් මුසාවෙන් මුලාවෙන් රවටමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් 20%කින් පවා විදුලි බිල අඩු කළේ ජනතාගෙ නැගී සිටිම නිසා බවත් විදුලි බිල අඩුවුණේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා නොව ජනතාව⁣ගේ ප්‍රශ්න කිරිම නිසා බවත් ඉතිරි 13% අඩු කරණ දිනය දැන ගැනිමට අවශ්‍ය බවත් අද වන විට අත්‍යාවශ්‍ය ආහාරවල මිල වැඩි වී ඇති බවත් කිරිපිටි හාල් පොල් ලුණු වැඩි වී ඇති බවත් රටට ලුණුවත් දෙන්න මේ රජයට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කෝ දෙනව කිව්ව පොහොර සහනාධාරය

අද වන විට ගොවි ජනතාව පවා රවටා ඇති බවත් වගා කටයුතු ආරම්භ කළත් පොහොර සහනාධාරය නොලැබුනු බවත් අලි මිනිස් ගැටුම වළක්වන්න සැලසුමක්වත් නොමැති බවත් දැන උගත් යැයි කියපු රජයේ ඇමතිවරුන්ට අනුව හැමදේම රිලව්වදුරන්ට බාර දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත කරනවා යැයි කිව්වත් රජය ඩීසල් හා තාප විදුලි බලාගාර මාෆියාවට හසු වී ඇති බවත් මොවුන් කියපු බොහෝ දේ ක්‍රියාත්මක කළ නොහැකි අදක්ෂ රජයක් බවත් ජනතා ගැටලුවලට විසදුම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ග්‍රීස් ගහේ නගින්න ගිය පාසල් සිසුවකු ඇදවැටී මරුට! I Sri Lanka Latest News

Next Post

අවුරුදු නිවාඩුවෙන් පසු අනුර අද වැඩ පටන් ගනී! මන්නාරමේ ඡන්ද වැඩවලට ගිහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.