සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරගාවලියේ ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මේ අතර ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට අනුයුක්තව සිටින පිතිකරණ පුහුණුකරු රුවින් පීරිස් එම සංචාරය සඳහා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර ඇත.










