හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ‘දූෂණ විරෝධී සන්ධානය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් බිහිකිරීමට පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
ඊයේ දින පොලාන්නරුවේදී මෙම සංවිධානය බිහි කරමින් ඒ මහතා කියා සිටියේ රටේ මීළග ජනාධිපති බිහිකරන්නේ මෙම සන්ධානයෙන් යැයි කියාය.
මෙහිදී රණසිංහ මහතා ඉතා වේගවත් කතාවක් කිරීමටද පියවර ගෙන තිබිණ.










