ලබන වසරේදී සමගි ජන බලවේගය යළි ප්‍රතිසංවිධාන වන බවත්, දැවැන්ත ශක්තියක් ඔස්සේ දේශපාලන කටයුතු සිදු කරන බවත් සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
සජබය ඇතුළේ කිසිදු ගැටලුවක් නොමැති බව කී ඒ මහතා පරාජයට පත්වූ ඇතමුන් සිය පරාජය වසා ගැනීම සදහා විවිධ පාර්ශවයන්ට ඇගිල්ල දිගු කරමින් සිටින බවද කීය.










