ලසන්ත වික්‍රමතුංග යනු තමන්ගේ මිත්‍රයකු බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවකින් හෝ ඒ මහතාට සාධාරණය ඉටු වූයේ නැති බවත් හිටපු ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මිනීමරුවන් ඇල්ලිය යුතු බවත්, ඒ වෙනුවෙන් කටයුතු කළ යුතු බවත්ය.
Sri Lanka Latest News










