• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් නාමල්ට හදිසියේම එන්න කියයි! පිස්සු හැදෙන කතාවකුත් නාමල්ට කියලා! I Sri Lanka Latest News

May 17, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
සජිත්-රනිල්-නාමල් ඇතුළු විපක්ෂයේ නායකයන් සියල්ලම එක තැනකට එයි! ජාත්‍යන්තර නිවේදනයකට අස්සන් කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාතර සම්මන්ත්‍රණය අසාර්ථක වුවද එය සාර්ථක බව පෙන්වමින් එජාපයේ නිවුස් ප්ලාන්ට් කල්ලිය සහ එජාප භූතයන් කටයුතු කරද්දී සැබෑ ලෙසටම එම සම්මන්ත්‍රණය සාර්ථක එකක් වූවාදැයි කියා දැනගැනීමට රනිල්ටද අවශ්‍ය වී තිබිණි. ඒ අනුව විවිධ පාර්ශ්වයන්ගෙන් ඒ පිළිබඳ කරුණු විමසද්දී රැස්වීම අන්තිම අසාර්ථක බවත්, ඊට එජාපයේ ප්‍රධානීන් කිසිවකුත් සහභාගි වී නොසිටි බවත් රනිල්ට දැනගත හැකි විය. ඒ අනුව රනිල් සජබයේ ඉදිරි ගමන කෙසේ හෝ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් පසුගිය සතියේ විශේෂ අමුත්තෙකුට තමා හමුවන ලෙසට පණිවුඩයක් යැවීය. ඒ අමුත්තා වෙන කවුරුවත් නොව පොහොට්ටුවේ ජාතික සංවිධායකයා වන නාමල් රාජපක්ෂය. පසුගිය අඟහරුවාදා දිනයේදී තමන් හමුවන ලෙසට රනිල් නාමල්ට දැනුම් දුන්නද නාමල් මුලින්ම කියා සිටියේ තමන්ට අඟහරුවාදා විශේෂ කටයුත්තක් යෙදී ඇති බැවින්, බදාදා දිනයේදී රනිල් හමුවීමට පැමිණෙන්නම් යැයි කියාය. ඒ අනුව බදාදා දිනයේදී නාමල් පැමිණිමෙන් පසු ආගිය තොරතුරු කතාබස් කිරීමෙන් අනතුරුව රනිල් නාමල්ට දැනුම්දී සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන සම්මන්ත්‍රණ මාලාවට පොහොට්ටුවද එකතු වීමට කාලය පැමිණ ඇතැයි කියාය. නමුත් නාමල් ගත් කටටම ඊට දුන්නේ අපූරු පිළිතුරකි.Sri Lanka Latest News

‘ඇයි ඔබතුමාලා මේකට සජබය එකතු කරගන්නේ නැත්තේ?’ යනුවෙන් නාමල් රනිල්ගෙන් ප්‍රශ්න කරද්දී රනිල් කියා සිටියේ සජබය ඊට නොපැමිණෙන බවකි.

‘අපි ඔය සම්මන්ත්‍රණයට ආවේ නැති වුණාට මේ වෙලාවේ හොඳම දේ තමයි සජබයයි යූ.ඇන්.පී. එකයි එකතු කරන එක. ඒක තමයි විපක්ෂය ශක්තිමත් කරන්න තියෙන හොඳම දේ…’ යනුවෙන් නාමල් කියද්දී රනිල් නැවතත් කියා සිටියේ සජබ එජාප එකමුතු කරන සාකච්ඡා තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවකි. ඊට ප්‍රතිචාර දක්වමින් නාමල් නැවතත් කියා සිටියේ යම් විශේෂ කරුණුවලදී පොහොට්ටුවටද ඒකාබද්ධ විපක්ෂය සමග එකමුතුව කටයුතු කළ හැකි වුවත්, මුලින්ම සජබය සහ එජාපය එක්ව කටයුතු කිරීම මේ අවස්ථාවේදී කළ හැකි හොඳම දේ යැයි කියාය.

මෙම සාකච්ඡාව හරහා රනිල් උත්සාහ කළේ මාතර අසාර්ථක වූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මන්ත්‍රණය ඊළඟ අදියරට පොහොට්ටුවද එකතු කරගෙන කෙසේ හෝ එය සාර්ථක කරගැනීමටය. රනිල්ගේ මේ සටකපටකම් දැන් දේශපාලනයේ තෙම්පරාදු වී සිටින නාමල් හොඳහැටි වටහාගෙන ඇති බවක් ඔහු ලබාදුන් පිළිතුරු හරහා දැකගත හැකි විය.

ඒ ආකාරයට දෙදෙනා අතර ඇදී ගිය සාකච්ඡාව අවසානයේදී රනිල් කළ එක්තරා ප්‍රකාශයක් හේතුකොටගෙන නාමල්ගේ ඇස් උඩ ගිය ආකාරයක් දැකගත හැකි විය. එහිදී විපක්ෂයේ ප්‍රබල දේශපාලන චරිතයක් ඉලක්ක කොටගෙන රනිල් කළ ප්‍රකාශය ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වී ඇති නමුත් අප එය මේ මොහොතේ රටට හෙළිදරව් කිරීමට කටයුතු නොකරමු. නමුත් තීරණාත්මක මොහොතකදී රනිල් නාමල්ට කළ එම යෝජනාව සාධක සාක්ෂි සහිතව රටට හෙළිදරව් කිරීමට අප කටයුතු කරන බවද මෙහිදී සඳහන් කරමු.

මීට අමතරව එජාපයේ ඉහළම තැන්වලින් මේ වනවිට නිවුස් ප්ලාන්ට් කල්ලියටත්, එජාපයට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ටත් පසුගිය සතියේ තවත් විශේෂ පණිවුඩයක් ලැබී තිබිණි. එම පණිවුඩයෙන් කියවී තිබුණේ සජබය සහ සජිත් ඉලක්ක කොට ගෙන ඉදිරි දින කීපය ඇතුළත දැවැන්ත දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන ලෙසය. ඊට විවිධ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබාදෙන ලෙසටද එම පණිවුඩයෙන් දැනුම්දී ඇති බවක්ද ආරංචිය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ලංකාව ගැන ලබන 27දා IMF එක ලොකු තීන්දුවක් ගන්නයි යන්නේ! I Sri Lanka Latest News

Next Post

මාතර සණස ශාලාවේ එජාපයේ ප්‍රධානත්වයෙන් තිබ්බ සම්මන්ත්‍රණයට එජාපයේ තලතා-රුවන්-අකිල-නවීන්-හරීන් කවුරුත් නොගියේ ඇයි? I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper