තමන් ඉන්දියාව සමග 2003 වසරේදී සාකච්ඡා කළ කරුණු වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඉදිරියට රැගෙන යන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ වත්මන් ජනාධිපතිවරයා මේ වනවිට නියම මාර්ගයට පිවිස සිටින බවකි.










