ශ්‍රේෂ්ඨ පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විනාශම කළ බව සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
අද රනිල් අලියා ගැට ගසාගෙන බැද තබාගෙන සිටින බව කී ඒ මහතා තමන් ඇතුලු පිරිස කනගාටුවෙන් වුවත් එළියට බැස්සේ මේ යථාර්ථය තේරුම් ගෙන බවද ඒ මහතා කීය.










