තිස් වසරක යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා සිංහයකු මෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු වුවද අද ඔහුට පාර්ලිමේන්තු පැමිණීමට සිදුව ඇත්තේ පූසෙකු මෙන් හොර රහසේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.
රටම ගරු කරන නායකයකු වූ මහින්ද රාජපක්ෂ මහතාට ‘ගෝ හෝම්’ කියනා තැනට රටේ ජනතාව පත්ව ඇති බවයි වීරක්කොඩි මහතා පෙන්වා දෙන්නේ.
චන්දිම වීරක්කොඩි මහතාගේ අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්.










