• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

QR ක්‍රමවේදය තෙල් ප්‍රශ්නයට උත්තරයක් නෙමෙයි! සල්ලි තියෙන විදිහට තමයි අපිට තෙල් ගෙන්වන්න වෙන්නේ! සල්ලි නැත්නම් තෙල් නෑ! තෙල් ඇමැති එකපාරටම බය හිතෙන කතාවක් කියයි!

August 26, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!
Share on WhatsAppShare on Facebook

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය පවතින ඉන්ධන අර්බුදයට නිශ්චිත විසඳුමක් නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටේ මූල්‍ය හැකියාව මත ඉන්ධන ආනයනය කිරිමට සිදුවීම තුළ එය මනා කළමනාකරණයකින් යුතුව පාරිභෝගිකයාට බෙදාහැරීම සදහා අදාළ ක්‍රමවේදය ක්‍රියාවට නැංවූ බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කංචන විජේසේකර අමාත්‍යවරයා පැවසුවේ මහ බැංකුව හරහා ඉන්ධන ලබාගැනීම සදහා වෙන්වන මුදල් ප්‍රමාණය මත ඉන්ධන බෙදාහැරීමේ පරාසය තීරණය වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,

‘මේක අපේ තියෙන ඉන්ධන අර්බුදයට විසඳුමක් නෙවෙයි. ඉන්ධන අර්බුදය ඇතිවෙන්නේ අපේ ආර්ථික අර්බුදයත් එක්ක. එතකොට අපිට මූල්‍ය ශක්තිය තියෙනවා නම් මේක අපිට මෙවැනි මෘදුකාංග ගෙනල්ලා කළමනාකරණයක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් මම මාස 4ක පමණ කාලයක් අප්‍රේල් මාසයේ 18 වෙනිදා ඉඳලා මේ විෂයභාර අමාත්‍යවරයා හැටියට මට ඒ වගකීම ලැබුණට පස්සේ මහ බැංකුව, මුදල් අමාත්‍යංශය, අපේ ආයතන මේ විවිධ පුද්ගලයින් එක්ක කරපු සාකච්ඡාවලදී අපිට වැටහිච්ච දේ තමයි, ඉදිරි මාස 12 සඳහා අපිට යම් අභියෝගයක් තියෙනවා කියන එක. මූල්‍ය හැකියාව මත තමයි අපිට ඉන්ධන ආනයනය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි ඒකට ගැලපෙන වැඩපිළිවෙලක් නිර්මාණය කළා මිස මේක සම්පූර්ණ සියයට සීයක් විසඳුමක් හැටියට මම දකින්නේ නෑ.

පළවෙනි සතිය වෙනකොට බොහෝ දෙනෙකුට මාස තුනක් වගේ කාලයක් ඉන්ධන ලබාගන්න නොහැකි වෙච්ච බොහෝ පිරිසක් හිටියා. සමහරු අපිට පණිවුඩ එව්වා පළවෙනි සතිය ඇතුළත ඉන්ධන ලබාගෙන ඉවර වෙලා මාස දෙකකට පස්සේ, මාස තුනකට පස්සේ අපි ඉන්ධන ලබාගත්තේ කියලා. අපිට පේන දේ තමයි මේ සතිපතා යනකොට හැම සතියෙම ඉන්ධන අවශ්‍ය නොවන පිරිසකුත් ඉන්නවා. දෛනිකව අවශ්‍යවන පිරිසක් ඉන්නවා. සතිපතා අවශ්‍ය වන පිරිසක් ඉන්නවා. නමුත් සති 4කට වතාවක් ඉන්ධන අවශ්‍ය වන පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒ ක්‍රමවේදය අනුව තමයි මේ ප්‍රමාණය අඩුවෙනවා කියන එක අපිට තේරුම්ගන්න පුළුවන් වෙන්නේ. අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය අපි දන්නවා. මොකද අපිට මහ බැංකුව කියනවා නේ අපිට දෙන්න පුළුවන් මුදල් ප්‍රමාණය කොච්චරද කියලා දෙසැම්බර් මාසය වෙනකල්. ඒ දෙන්න පුළුවන් ප්‍රමාණය තමයි අපි ආනයනය කරන්නේ. අපිට තියෙන ප්‍රමාණය කළමනාකරණය කරලා දෙන එක තමයි QR ක්‍රමවේදයෙන් කරන්නේ,

SendShareShare
Previous Post

ගිය අවුරුද්දේ ළමයි හැදිල්ලත් අඩු වෙලා! හේතුව ආර්ථික ප්‍රශ්නද නැත්නම් වෙන මොකක් හරිද?

Next Post

සජිත් ‘අන්තිම වතාවටත්’ රන්ජන් බලන්න වැලිකඩට යයි! (VIDEO)

MORE NEWS

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

Load More
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය විපක්ෂයේ සිටින විට ජනතාව වෙනුවෙන් නැගු කදුලු අද හෙළන්නේ නැති බවත් අද ගොවි ජනතාව බීජ පොහොරවල සිට කෘෂි...

Read more
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.