දිනෙන් දින ඉහල යන විදුලි ගාස්තු වලට එරෙහිව ගලිගමුව ආසනයේ සංවිධායක සුරේෂ් සෝමදාස මහතා ප්‍රමුඛ සජබ ක්‍රියාකාරීන් විසින් සංවිදානය කරන ලද විරෝධතා ව්‍යාපාරයට සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාද එක්විය.Sri Lanka Latest News
ඉහල ගිය විදුලි බිලට එරෙහිව පාරට බැස්ස බලපිටිය ජනතාව සමග කමල් ජයන්ත සොයිසා
ජාඇළ ආසන සංවිධායක ශිරන්ත අමරසේකර