ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේන මහතාගේ නිවසේ තාප්පය කඩා වැටීම හේතුවෙන් ඊට යාබද ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ සිසුවකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
දෙමව්පියන් චෝදනා කරන්නේ අදාළ තාප්පය කිසිදු ආරක්ෂිත ක්‍රමවේද උපයෝගී කොට නොගෙන ඉදි කොට ඇති බවකි.










