ආර්ථික අර්බුදයට විසඳුම් සොයන සර්ව පාක්ෂික සමුලුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබේ.
මේ සදහා ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වී තිබේ.
එහිදී ප්‍රථමයෙන්ම මහ බැංකු අධිපති විසින් රටේ වත්මන් ආර්ථික තත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කිරීමට කටයුතු කරන ලදී










