ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව ඇති බව වාර්තා වේ.
මෙසේ ජනාධිපතිවරයා රත්මලාන ප්‍රදේශයේ සංචාරයක නිරත වන අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වීමට පියවර ගෙන ඇත.










