• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති රනිල් යුද්ධයට සහාය නොදුන් නායකයෙක් විතරක් නෙමෙයි මහබැංකු මහකොල්ලයේදී ඇස් කන් පියාගෙන බලා සිටි නායකයායි! පොහොට්ටුවේ මහලේකම් මෙහෙම ගහලා කොහොම එකට ඉන්නවාද මන්දා? I Sri Lanka Latest News

October 31, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුව ‌බේරගන්න රනිල් කැඳවූ සාකච්ඡාවේදී පොහොට්ටු මහලේකම් බාල්දියක් පෙරළයි! ලන්සා උත්තර දෙයි! BREAKING NEWS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  යුද්ධයේ  සහාය නොදුන් නායකයකු  වගේම මහ බැංකුවේ  මහ කොල්ලයක් සිද්ධ වූ අවස්ථාවේදී ඇස් කන් පියාගෙන බලා සිටි නායකයකු බවත්, එසේ පැවසීමට තමා බිය නොවන බවත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.Sri Lanka Latest News

සාගර  කාරියවසම් මහතා මෙසේ පැවසූවේ  එම පක්ෂ මූලස්ථානයේදී  ඊයේ (30) පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

අරගලයේ පැවති අවස්ථාවේදී රටේ නීතිමය ආධිපත්‍ය ආරක්ෂා කළ හැකි සහ රට අරාජිකත්වයෙන්  මුදා ගත හැකි නායකයා කවුදැයි තෝරා ගෙන ඔහු තෝරාගත් බවත්  ඒ  අවස්ථාවේදී සුදුසු නායකයා තෝරා ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් නිවැරදි තීරණයක් බවත්  ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග විරුද්ධව කටයුතු කළ පිරිස්වලටද කැබිනට් අමාත්‍ය ධූර ලබා දුන් අවස්ථාවේදී පක්ෂය ඊට  විරෝධය පළ නොකළ බව පැවසූ කාරියවසම් මහතා රට වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  ඒ  අවස්ථාවේදී ලොකු කැපවීමක් කළ බවද ප්‍රකාශ කළේය.

කවුරු මොනවා කළත් රනිල් වික්‍රමසිංහ  මහතා ජනාධිපති තනතුරට පත් කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බවත්  ජනාධිපතිවරයාට ඒ ගැන මතකයක් ඇතැයි සිතන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ගැටලු විසඳාගත හැකි බවද මන්ත්‍රීවරයා කීය.

මේ රටේ ස්වර්ණමය යුගය නිර්මාණ කළේ මහින්ද රාජපක්ෂ මහතා බව පැවසූ ලේකම්වරයා ගමේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තවමත් සිටින බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්දවලට  බයේ පැන ගිය පක්ෂයක් නොවන බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ශ්‍රීලනිපයේ ඔක්කොම ආණ්ඩුව හොඳයි කියද්දී දයාසිරි තනියම මිනිස්සුන්ගේ පැත්ත ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

ඩයනා ගැන අද තීන්දුවක් එනවා! ‘කතා නොකළ යුතු පුද්ගලයන් ගැන කතා කරලා වැඩක් නෑ! නෝ කමෙන්ට්ස්!’ ඩයනා ගැන කාන්තා ඇමැතිනී ගීතගෙන් ඇහුවාම දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News
Exclusive

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Load More
වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.