පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට දුර්වල අපේක්ෂකයකු නම් කළහොත් තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.Sri Lanka Latest News
එසේ වන්නේ නම් පොහොට්ටුවෙන් ඉවත් වීමට තමන් කටයුතු කරන බවද ඒ මහතා සදහන් කළේය.
ඒ මහතා කියා සිටියේ බැසිල් රාජපක්ෂ ඉල්ලන්නේ නම් තමන් බැසිල්ට සහාය දක්වන නමුත් බැසිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවද ඒ මහතා කීය.
නාමල් රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවිය යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.











