• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒවා කරන්න යන්න එපා! ෂෙඩ්වල ඉන්න පොලිසියට පොලිස් මූලස්ථානයෙන් උපදෙසක්!

June 25, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් පෝලිම්වල පොලිස් චණ්ඩි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මහජනතාවගේ ඉල්ලීම්වලට අනුව ඉන්ධන පිරවුම්හල්වල ඇති ඉන්ධන ගබඩා ටැංකි විවෘත කිරීමට මැදිහත් නොවන්නැයි පොලිස් මූලස්ථානය සියලු පොලිස් නිලධාරින් උපදෙස් දී තිබේ.

ඒ හේතුවෙන් ඉන්ධනහල්වල සේවයේ නියුතු පොලිස් නිලධාරින්ගෙන් හෝ වෙනත් පොලිස් නිලධාරියෙකුගෙන් මෙම ගබඩා ටැංකි විවෘත කරන ලෙසට ඉල්ලීම් නොකරන ලෙසට පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ , ඉන්ධන අවසන්වීමත් සමග පෝලිම් රැඳී සිටින පිරිස් ඉන්ධන ගබඩා කර තිබෙන ටැංකි විවෘත කර පෙන්වන ලෙසට පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටින අවස්ථා නිරීක්ෂණය වී ඇති බවයි.

පොලිසිය මැදිහත් වී එම ටැංකි විවෘත කිරීමට යාමේදී යම් කඩාකප්පල්කාරි පුද්ගලයකු අනතුරුදායක ක්‍රියාවක් සිදුකළහොත් හෝ අත්වැරදීමකින් හෝ යම් සිදුවීමක් සිදුවුවහොත් පොලිස් නිලධාරින් ඒ සම්බන්ධයෙන් වගකීම දැරීමට සිදුවන බව ද පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, ඉන්ධන ටැංකි විවෘත කිරීමට පොලිස් නිලධාරින්ගේ කාර්යභාරයක් නොවන බවයි.
‍
එය අවසර ලද තැනැත්තන් පමණක් ආරක්ෂා සහිතව කළයුතු කාර්යක් බව ද පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

SendShareShare
Previous Post

මහබැංකු අධිපතිට අත තියන්න එපා! පොහොට්ටු මන්ත්‍රීගෙන් රනිල්ට ලියුමක්!

Next Post

දරුවා ලෙඩ වෙලා දවස් 4ක් පෝලිමේ හිටියා ඉස්පිරිතාලෙට යන්න තෙල් ටිකක් ගන්න! වැඳලා ඉල්ලුවත් තෙල් ටිකක් දුන්නේ නෑ! මුන් තෙල් තියාගෙන දෙන්නේ නෑ! මම ගුරුවරියක්! මට කතා කළේ ‘හු….’ කියලා කුණුහරුපෙන්! පොලිසියේ ඉන්නේ කොන්ද පණ නැති අයද? (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.