අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලය ගන්නා විට වේල් තුනම කන්න දෙන බව කී බවත්, පසුව වේල් දෙකක් කන්න සූදානම් වන ලෙස කී බවත්, මේ වනවිට සැප්තැම්බරය වනවිට එක වේලක්වත් කන්න නොලැබෙන බව කියන බවත් ජනතාව කියා සිටිති.
ඒ සම්බන්ධයෙන් ගෑස් පෝලිමක සිටි අයකු කී කතාව මෙසේය.










