• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්ලාන්ට් නිව්ස් වැඩ පටන් ගනී! මතකද සමහරු බොරු නිව්ස් ගහද්දි මව්රට ඒවා නිවැරදි කළා! අන්න ඒ කට්ටියම තවත් ලොකු බොරු ප්‍රවෘත්තියක් දාගෙන යනවා! රනිල්ව ගත්තෙ නැත්නම් සජබෙ ලොකු තුන්දෙනෙක් එළියට යනවලු! ඒක පට්ටපල් බොරුවක්!  I Sri Lanka Latest News

September 26, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු එජාප කණ්ඩායම සජබය තුළට නොගතහොත් සජබ ප්‍රබලයන් තිදෙනකු පක්ෂයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව වාර්තා වේ. Sri Lanka Latest News

මේ වනවිට යම් කණ්ඩායමක් විවිධ වෙබ් අඩවි හරහා විශේෂ පුවතක් පළ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු එජාප කණ්ඩායම එකතු කරගතහොත් මහමැතිවරණයේදී සජබයට ජයග්‍රහණය කළ හැති බවත්, ඒ සදහා සජබයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු විශේෂ උත්සාහයක් දරමින් සිටින බවත්, එය අසාර්ථක වුවහොත් එම සජබ ජ්‍යෙෂ්ඨයන් පක්ෂයෙන් ඉවත් වීමේ සූදානමක සිටින බවත් වාර්තා කොට තිබිණ.

නමුත් අප වෙත ඇති තොරතුරුවලින් කියවෙන්නේ මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවකි.

එමෙන්ම අප වෙත ආණ්ඩුව පැත්තෙන් ලැබෙන තොරතුරුවලින්ද කියවෙන්නේ වික්‍රමසිංහ මහතා හට බැදුම්කර වංචාව ඇතුළු පසුගිය වසර 2ක ආණ්ඩු කාලයේ සිදුව ඇති මහාපරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයන්ට යොමුවීමට තීරණය කර ඇති බවකි.

ඒ අනුව අදාළ නීතිමය තත්ත්වයන්ගෙන් මිදීමට ආවරණයක් ලබා ගැනීම සදහා වික්‍රමසිංහ මහතා ඇතුලු එජාප කණ්ඩායම සජබය සමග එක්වීම සදහා සාකච්ඡා ආරම්භ කොට ඇති තිබිණ.

නමුත් ඊයේ සහ පෙරේදා දින පැවැති සජබ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදීත්, සජබ කළමනාකරණ කමිටුවේදීත් ගත් ඒකමතික තීන්දුවකින් කියවුණේ එජාපය සමග සාකච්ඡා ආරම්භ කිරීමට නම් පළමුව වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු යැයි කියාය.

නමුත් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත්වීමට අකැමැත්ත ප්‍රකාශ කිරීමත් සමග එම සාකච්ඡා අසාර්ථක වී ඇති පසුබිමක යම් පිරිසක් විසින් එජාපය හා සජබය එකතු නොවන්නේ නම් සජබ ආර්ථික පැත්තට බර ප්‍රබලයන් තිදෙනකු සජබයෙන් ඉවත් වීමට තීන්දු කොට ඇති බවට වූ පුවතක් වෙබ් අඩවි කිහිපයක පළ කිරීමට පියවර ගෙන තිබිණ.

මෙම පුවත පළ කොට තිබුණේ සජබයෙන් මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුවට එනවා… සජබයෙන් මන්ත්‍රීවරු 40ක් ආණ්ඩුවට එනවා යැයි කියමින් පසුගිය කාලයේ වරින් වර අසත්‍ය පුවත් පළ කළ වෙබ් අඩවිමය.

මෙම වෙබ් අඩවි විසින් පළ කළ අසත්‍ය පුවත් සියල්ලම අප එක්රැස් කරගෙන සිටින අතර ඒවා ඉදිරියේදී රටේ ජනතාවගේ දැනගැනීම පිණිස රටට ඉදිරිපත් කිරීමටද අප සූදානම්ය.

SendShareShare
Previous Post

‘මා මිත්‍ර රනිල්…! කරපු දේවල්වලට ඔයාට නඩු පිට නඩු වැටෙන්නයි යන්නේ!’ VIDEO I Sri Lanka Latest News

Next Post

චන්ද්‍රිකා ගොඩදායි කිව්වා! රනිල් ගොඩදායි කිව්වා! මහින්ද ගොඩදායි කිව්වා! ගෝඨා ගොඩදායි කිව්වා! ආයෙත් රනිල් ගොඩදායි කිව්වා! දෙයිහාමුදුරුවනේ මෙන්න ඒ එස්.බී. අලුත් එකක් හොයාගෙන! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...

Read more
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.