බත්තරමුල්ලේ පිහිටි විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය ඉදිරිපිට අද දිගු පෝලිම් දක්නට ලැබුනා.Sri Lanka Latest News
ඒ, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ටෝකන් ලබා ගැනීමට ජනතාව බලා සිටීම හේතුවෙන්.
ලිපි ලේඛන පරික්ෂා කිරීමට එක් පොලිස් නිලධාරියෙකු පමණක් අනුයුක්ත කර තිබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි පොලිමේ රැඳී සිටි ජනතාව පැවසුවේ.









