ගම්පහ අධිකරණය ඉදිරිපිටදී ඊයේ (27) දහවල් සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි පස් පොඩ්ඩා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
නඩු විභාගයක් සදහා පැමිණි පස් පොඩ්ඩා නමැත්තා සහ ඔහු සමග පැමිණි පිරිසකට , වාහනයකින් පැමිණ ඇති යමෙකු හෝ පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කොට තිබිණ.










