රෝහණ විජේවීර ඝාතනය කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා මේ මොහොතේ තම රජයේ ප්‍රමුඛතාව වී ඇත්තේ ජනතාවට නිදහසේ ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීම බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා. Sri Lanka Latest News










