විදුල බල මණ්ඩලයේ හිටපු සභාපති ෆර්ඩිනැන්ඩෝ මහතා විසින් කෝප් කමිටුව හමුවේ සිදුකරන ලද ආන්දෝලනාත්මක තොරතුරු ඇතුළත් වීඩියෝ පටය වහාම නිකුත් කරන ලෙස ඉල්ලමින් විපක්ෂ නාය සජිත් ප්‍රේමදාස මහතා විසින් ට්ටිවර් පණිවුඩයක් තබා ඇත.
එමගින් විපක්ෂනායකවරයා අවධාරණය කොට ඇත්තේ වීඩියෝව නිකුත් නොකිරීඹට ගත් තීන්දුව සැකසහිත බවකි.
Such decisions will only lead to greater distrust of parliament amongst the people and I urge the chaiman to reverse this wrong decision promptly.
— Sajith Premadasa (@sajithpremadasa) June 23, 2022










