• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ගිය විපක්ෂනායක සජිත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල හොඳ පැත්ත ගැන කතාකරයි! අඩුපාඩුත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 28, 2026
in Exclusive
Reading Time: 16 mins read
A A
අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ගිය විපක්ෂනායක සජිත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල හොඳ පැත්ත ගැන කතාකරයි! අඩුපාඩුත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ලෝක සම්මතය වන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට එය ඉගැන්වීම නමුත් අප රටේ එය ඉගැන්වීම සිදු කරන්නේ 6-13 බවත් අප දැන්වත් ලෝක සම්මතය අනුගමනය කර 1-13 විෂයක් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

2026 වසරේ 1 වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් අධ්‍යාපනයේ පරිවර්තනයක් සිදු කර ක්‍රියාකාරකම් පාදක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා යැයි රජය කියු බවත් මේ ඉලක්ක සපුරාලන බවට තහවුරු කිරීම සඳහා රජය භාවිත කරන නිර්ණායක කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ ප්‍රතිසංස්කරණ තුළින් කටපාඩම් සහ සාම්ප්‍රදායික ලේඛන ක්‍රමයෙන් බැහැරව interactive learning සහ play base learning වෙත යොමුවීම ප්‍රශංසනීය නමුත් එය ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන්ට ලබා දී ඇති පුහුණුවෙ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු රැසක් ඇති බවත් එබැවින් සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමවලින් බැහැරව නව ඉගැන්වීම ක්‍රමවේද වෙත යොමු වීමේදී ගෙන ඇති පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී හේෂා විතාන මහතාගේ සභාපතීත්වයෙන් යුත් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමිනි.

එසේම පාසල් බෑග්වල බර අඩු කරන්න අමාත්‍යාංශය ගත් තීරණය සහ සෙමෙස්ටර් කේන්ද්‍ර කර ගෙන පෙළ පොත් ලබා දීම ගැන දෙමාපියන් පවා සතුට පළ කර ඇති බවත් මේ වෙනසේ සාර්ථකත්වය ගණනය කර ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් මේ ප්‍රතිසංස්කරණවල සාකල්‍යවාදී සර්වග්‍රාහී ළමා සංවර්ධනය ආදී ඉලක්ක කරා යාමට ගෙන ඇති පියවර දැන ගැනීමට කැමති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපනයේ ඇති බෙදීම නැති කරන්න

දරුවා පාසලට ඇතුළත් වීමේ දී සතුටින් ඇතුළත් වීම ආදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හොඳ දෙයක් නමුත් එය සිදු කරන ආකාරය දැන ගැනීමට අවශ්‍ය බවත් අධ්‍යාපනයේ ඇති බෙදීම නැති කරන්න ගෙන ඇති පියවර දැන ගැනීමට අවශ්‍ය බවත් මේ බෙදීම නැති කර සම්පත් ඌනතාව මගහැර මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවත් පාසල් සියල්ලගේම සමානාත්මතාවය තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ ප්‍රතිසංස්කරණ ගැන දෙමාපියන් දැනුවත් කරන්න

මේ වෙනස්වීම ගැන සමහර දෙමාපියන් දැනුවත් නැති නිසා දෙමාපියන් දැනුවත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් භාෂා අධ්‍යාපනය ගැන කතා කරන විට භාෂා විද්‍යාගාර ඇති කර දරුවන්ට අන්තර් ක්‍රියාකාරී ඉගෙනුම් අවස්ථා සඳහා යොමු විය හැකි බවත් මේ දේවල් සියලු දෙනා එකට එකතු වී සිදු කළ යුතු බවත් මේ සදහා පාසල්වල සුහුරු උපකරණ ගැන සංගණනයක් සිදු කර තොරතුරු ලබා ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අනුර ‘දක්ෂිණා ප්‍රභා’ රාජ්‍ය වෙසක් උත්සවයට එක්වෙයි! ලෝක බෞද්ධ මහා සම්මේලනය නොවැම්බරයේ ලංකාවේදී! ඉන්දීය මහකොමසාරිස්තුමාත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

Next Post

342ට ගිය රුපියල බේරගන්න සංචිතවලින් ඩොලර් මිලියන 500ක් ඇදලා! මහබැංකුවට ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.