• About us
  • Contact us
Tuesday, July 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත් ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී සිවිල් සංවිධාන ඒකරාශී කරයි! ඒකාධිපති ආඥාදායකත්ව ඒකපක්ෂ පාලනයෙන් තොර සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් උදෙසා දේශපාලන භේදයෙන් තොරව එක් වෙමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 7, 2026
in Exclusive
Reading Time: 21 mins read
A A
විපක්ෂනායක සජිත් ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී සිවිල් සංවිධාන ඒකරාශී කරයි! ඒකාධිපති ආඥාදායකත්ව ඒකපක්ෂ පාලනයෙන් තොර සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් උදෙසා දේශපාලන භේදයෙන් තොරව එක් වෙමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය වත්පිළිවෙත් ආදිය බිදවැටෙමින් හා බිද වට්ටමින් ඇති මොහොතක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ආඥාදායකත්වය ඒකාධිපතිවාදය ඒක පක්ෂ පාලනය යන සංකල්ප ක්‍රියාකාරීන් රටක් තුළ සිවිල් සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන දැවැන්තම පුරුකක් බවට පත් කිරීමේ අරමුණින් මේ හමුව පවත්වන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ගමනට සිවිල් සංවිධාන සේම නිදහස් මාධ්‍යත් මේ සඳහා එකතු කර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේ පැවැති ශ්‍රී ලාංකේය සිවිල් සංවිධාන ඒකරාශී කිරීමේ හමුව හා එක්වෙමිනි

මේක මැතිවරණය සූදානමක් නොවේ

මැතිවරණ සුදානමක් හෝ සන්ධාන නිර්මාණය කිරීමට හෝ දේශපාලන බලවේග ගොඩනගන්න නොව ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමට සිවිල් සමාජ ව්‍යාපාරය වඩාත් ප්‍රබල කාර්යභාරයක් ඉටු කිරීමේ ශක්තිමත් ගමන වෙනුවෙන් බවත් ප්‍රජාතන්ත්‍රවාදය යනු ජන්දයට පමණක් නොව ඒ සදහා තමන් පත් කර ගත් බලය නිර්මාණය වීම තුළ නිර්මාණය වන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය නිරන්තර ප්‍රතිපත්ති සම්පාදනයේ දී ජනතා කේන්ද්‍රීය ජනතාවගේ අදහස්වලට කන්දීම යන කරුණු දෙස බලන විට ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ සමයේ ජන්දය දීම පමණක් නොව සංවරණ හා තුලන වැඩපිළිවෙළ සහභාගිත්ව රාජ්‍ය පාලනය ආදිය ද මෙහි දී වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සිවිල් සංවිධාන සමග ඇති කර ගන්නා ගිවිසුම රටේ නීතියක් වියයුතුයි

දේශපාලනඥයන් සිවිල් සංවිධාන ගැන කතා කිරීමේ දී ඇත්තේ අවිශ්වාසය බවත් බොහෝ අය හිතන්නේ දේශපාලනඥයන් බලය ගොඩනගා ගැනිමට සිවිල් සමාජ උපයෝගී කර ගැනීම බවත් මැත ඉතිහාසයේ මෙසේ රාජ්‍ය බලය ගත් අය සිවිල් සංවිධාන අමතක කළ බවත් සෝභිත නාහිමියන්⁣ ආදී විවිධ සිවිල් ක්‍රියාකාරීන් පෙරලියක් ඇති කරන්න සේවාවක් ඉටු කළත් එය ගණන් ගන්නේ නැති තැනට පත්වූ බවත් මේ අමිහිරි අතිතයට සමුදිය යුතු බවත් අප රටේ අති ප්‍රබල ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ජාතික මහජන ගිවිසුමක් අත්සන් කර රටේ අනපනත් හරහා මේ නීතියට පණදෙන රටේ නීතියක් හරහා මේ ව්‍යාපාරයට නව පණක් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බාල ගල් අගුරු ගෙනා ඇමති හා ලේකම් ගෙදර ගියේ මේ සිවිල් සංවිධාන නිසා

අද ව්‍යවස්ථාදායක සභාවේ පවා සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනෙකු සිටින බවත් සංවරණ හා තුලන හරහා විධායකය යම්කිසි පාලනයකට ලක් කිරිම සිදුවන බවත් පසුගිය මාස කිහිපයේ අප රටට ප්‍රමිතියකින් තොර ගල් අගුරු නැව් පිටින් ගෙන්වන විට සිවිල් සංවිධාන නිවැරදි දේශපාලන ප්‍රතිපත්තිය සමග සිටගෙන බලශක්ති ඇමති හා ලේකම් ගෙදර යවන්න ශක්තිය දුන් බවත් සිවිල් සමාජ නොමැතිව මේ ගමන යා නොහැකි වු බවත් පාලන තන්ත්‍රයට අභියෝග කිරීම අතිශයින් වැදගත් වු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බදු වැඩි කිරීම නැවතුවේ මේ සිවිල් සංවිධානවල හඬ නිසා

මෑතකදී අගය මත එකතු කළ බදු සහ sscl බදු පුලුල් කිරීම පරාජය කළ බවත් 159 බහුතරය එය හකුලා ගත් බවත් මේ සදහා ප්‍රබල සිවිල් සමාජ අභියෝගයක් එල්ල වූ බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ගැන දිගින් දිගටම සමගි ජන බලවේගය කතා කිරීම නිසා ඒ සියලු අභියෝග පරාජය කළ බවත් මේ අරගලයේ දැවැන්ත හඩට සවන් දෙන්න රජයට සිදුවු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතුයි

අධිකරණ ස්වාධීනත්වය, පිළිගැනිමට විශ්වාසනීයත්වයට මරු පහරක් එල්ල කරමින් පුරප්පාඩු තිබියදී උපරිමාධිකරණය විනිසුරුවන්ගේ විශ්‍රාම යන කාලය වැඩි කිරීමට රජය දරන උත්සාහය අධිකරණයට ඇගිලි ගැසීමක් බවත් මෙය ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස නොවන බවත් මේ තුළින් ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම තීන්දු වන බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන සුපුරුදු කුළුණු තුනට අමතරව නිදහස් මාධ්‍ය සහ සිවිල් සංවිධාන අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නිර්වචනයක් අපට අවශ්‍ය යි

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා සේම මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නිර්වචනයක් අවශ්‍ය බවත් අන්ත වාමාංශික මෙන්ම අන්ත දක්ෂිණාංශික අදහස්වල යහපත් ගුණාංග ගෙන ආර්ථික සමාජීය සේම අධ්‍යාපනය සෞඛ්‍ය අඩු පිරිවැයකට විදුලිය, ආර්ථික අයිතිය ආගමික සමාජීය දේශපාලන බලශක්ති සුරක්ෂිතභාවය ආදිය ද මුලික අයිතිවාසිකම් විය යුතු බවත් දකුනු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා එය ඇතුළත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

මීගමු බන්ධනාගාරය ඇතුළේ 26ක් මැරුණේ අලුත් ‘යුනිට්’ එකක් ඇතුළට ගිය නිසාද? කව්ද ඒ ‘ස්පෙෂල් යුනිට්’ එක ඇතුළට යැව්වේ? අනුර විපක්ෂයේ ඉද්දී කිව්වා වගේම ආණ්ඩුව වගකීම බාරගන්න ඕනෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

MAGA ආයතනයෙන් මිලියන 40ක් වියදම් කරයි! තීන්ත ගාලා හැඩ කරපු නාරාහේන්පිට ස්ටේෂන් එක බිමල් ඇවිත් විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දැන් අවුරුද්දක් වෙනවා..! අදටත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කෙනෙක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් අවුරුද්දක් වෙනවා..! අදටත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කෙනෙක් නෑ! VIDEO I Sri Lanka Latest News

තවම ‘දිට්වා’ වන්දි ගෙවලා නෑ! මිණිපේ මිනිස්සු පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

තවම ‘දිට්වා’ වන්දි ගෙවලා නෑ! මිණිපේ මිනිස්සු පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉදිරි සති 4ත් අවදානම්! ඩෙංගු එන්නතක් ලංකාවට ගේන්න ඇමැති නලින්ද ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

ලැජ්ජයි..! අනුර දිසානායක මහත්තයෝ..!! ඊයා…!!! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාරය ඇතුළේ 26ක් මැරුණේ අලුත් ‘යුනිට්’ එකක් ඇතුළට ගිය නිසාද? කව්ද ඒ ‘ස්පෙෂල් යුනිට්’ එක ඇතුළට යැව්වේ? අනුර විපක්ෂයේ ඉද්දී කිව්වා වගේම ආණ්ඩුව වගකීම බාරගන්න ඕනෑ! VIDEO I Sri Lanka Latest News

හිරේ ඉඳන් ආපු තාත්තා හිරේ ඉන්න පුතා වෙනුවෙන් කතා කරයි..! මේවා ඇතුළේ ඉන්න බෑ.. අරගල කරන්නෙ නැතිව උන් වෙන මොනවා කරන්නද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හිරේ ඉඳන් ආපු තාත්තා හිරේ ඉන්න පුතා වෙනුවෙන් කතා කරයි..! මේවා ඇතුළේ ඉන්න බෑ.. අරගල කරන්නෙ නැතිව උන් වෙන මොනවා කරන්නද? VIDEO I Sri Lanka Latest News

Load More
දැන් අවුරුද්දක් වෙනවා..! අදටත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කෙනෙක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් අවුරුද්දක් වෙනවා..! අදටත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කෙනෙක් නෑ! VIDEO I Sri Lanka Latest News

''ලංකාවේ අදටත් බන්ධනාගාර කොමසාරිස් කෙනෙක් නෑ” - “බන්ධනාගාරවල සෙනඟ අඩු කරන්න හදන්නේ මිනිස්සු මරලද?” නීතිඥ ධනුෂ්ක පෙරේරා ප්‍රශ්න කරයි... Sri...

Read more
තවම ‘දිට්වා’ වන්දි ගෙවලා නෑ! මිණිපේ මිනිස්සු පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News

තවම ‘දිට්වා’ වන්දි ගෙවලා නෑ! මිණිපේ මිනිස්සු පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

ඉදිරි සති 4ත් අවදානම්! ඩෙංගු එන්නතක් ලංකාවට ගේන්න ඇමැති නලින්ද ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MAGA ආයතනයෙන් මිලියන 40ක් වියදම් කරයි! තීන්ත ගාලා හැඩ කරපු නාරාහේන්පිට ස්ටේෂන් එක බිමල් ඇවිත් විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News

MAGA ආයතනයෙන් මිලියන 40ක් වියදම් කරයි! තීන්ත ගාලා හැඩ කරපු නාරාහේන්පිට ස්ටේෂන් එක බිමල් ඇවිත් විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී සිවිල් සංවිධාන ඒකරාශී කරයි! ඒකාධිපති ආඥාදායකත්ව ඒකපක්ෂ පාලනයෙන් තොර සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් උදෙසා දේශපාලන භේදයෙන් තොරව එක් වෙමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී සිවිල් සංවිධාන ඒකරාශී කරයි! ඒකාධිපති ආඥාදායකත්ව ඒකපක්ෂ පාලනයෙන් තොර සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් උදෙසා දේශපාලන භේදයෙන් තොරව එක් වෙමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.