ශ්‍රී ලංකා අමරපුර වංශයේ, අමරපුර මහා නිකායේ 16 වැනි මහනායක ධුරයට අම්බලන්ගොඩ, කන්දෙගෙදර මහා චේතිය පිරිවෙන් විහාරයේ සහ කොළඹ 14 ශ්‍රී ඉසිපතනාරාම මහා විහාරයේ ප්‍රධාන විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජී තිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පත් කිරීමට අදාළ සන්නස් පත්‍රය ප්රදානය කිරීමේ අවස්ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියේය. Sri Lanka Latest News
මහනායක ස්වාමීන් වහන්සේලාට අමතරව කාදිනල් හිමිපාණෝද එම අවස්ථාවට එක්වූහ.























