• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත් නායගිය තුල්හිරියට යයි! ජනතාවගෙන් පැමිණිලි රැසක්! බලධාරීන්ට චෝදනා ගොඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 9, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
විපක්ෂනායක සජිත් නායගිය තුල්හිරියට යයි! ජනතාවගෙන් පැමිණිලි රැසක්! බලධාරීන්ට චෝදනා ගොඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිට්වා සුළි කුනාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වයත් සමඟ මා ඔය පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුර සහ නායයෑම් තර්ජනයන්ට මුහුණ දුන් තුල්හිරිය ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ලදී.Sri Lanka Latest News

එහි දී මෙම සහන කඳවුරේ සිටි ජනතාව විපක්ෂ නායකවරයා හමුවේ කියා සිටියේ මේ වන විට සිය නිවස ආශ්‍රිත ප්‍රදේශ නායයෑමේ අවදානමක් පවතින නිසා සිය ජීවිත සම්බන්ධයෙන් අවදානමක් ඇති බවත් තුල්හිරියේ නායයෑම නිසා සිය පවුල්වල විශාල පිරිසක් මිය ගියත් ඔවුන්ගේ දේහයන් ගොඩගැනීමට රජය උපකාර නොකරන බවත් ඔවුන්ගේ දේහයන් ගොඩගෙන මියගිය පවුලේ සාමාජිකයන්ට අවසන් ගෞරව දැක්වීමට හෝ අවස්ථාව ලබා දෙන ලෙසත්ය.

මොවුන්ගේ ගැටලු සොයා බැලූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආපදා කළමනාකරණ උපදේශක සභාවට මෙම ගැටලු සියල්ල ඉදිරිපත් කරන බවයි. එසේම අලව්ව තුල්හිරිය විහාරස්ථානයේ ඇති සහන කඳවුරේ සිටින ජනතාව හමු වී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලූ අතර විපක්ෂ නායකවරයා ලෙස මේ ගැටලු විසඳීමට උපරිම උපකාර කරන බවට පොරොන්දු විය.

ගංවතුර සහ නායයෑම් නිසා තුල්හිරිය ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත හා දේපල අහිමි විය. මේ අවස්ථාවේ මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් දැන ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකි විය.

SendShareShare
Previous Post

බෙල්වුඩ්වලට යන පාර පැළිලා පැළිලා පැළිලා! VIDEO I Sri Lanka Latest News

Next Post

පූඩළු ඔය පාරෙන් නුවරඑළියට යන අය මේ වීඩියෝ එක බලන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු එජාප නියෝජිතයන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper