• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

OICලා පත් කළේ දේශපාලකයෝ! මැයි 9 සිද්ධියට ඒ දේශපාලකයන්ගේම ‌ලේඛනවලට පොලිසිය පුද්ගලයන් ඇල්ලීම සාධාරණද? නීතීඥ සංගමය පොලිස්පතිගෙන් අහයි!

June 4, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මහා ඛේදවාචකයක්! කරන්ට් කපපු වෙලාවේ ලාම්පුව පෙරළෙයි! පියා ගෙනත් තියපු පෙට්‍රල් බූලිය ගිනි ගනියි! ලාම්පු එළියෙන් පාඩම් කළ අවුරුදු 16ක සිසුවිය පිළිස්සී මරු දකියි!
Share on WhatsAppShare on Facebook

මැයි මාසයේ නම වන දා පොහොට්ටු පක්ෂ මැරයන් විසින් ගෝඨා ගෝ ගමට සිදු කළ පහරදීමෙන් පසුව, රට පුරා ඇති වූ ප්‍රචණ්ඩත්වය දඩමීමා කර ගනිමින්, විරුද්ධ මත දරන දේශපාලන ක්‍රියාධරයන් දඩයම් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බව විවිධ පාර්ශ්ව චෝදනා කරමින් සිටියි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබදව ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කර තිබෙන බව පැවසේ.

මැයි නම වන දා සිදුවීම පදනම් කර ගනිමින් පොලිසිය විසින් අවිචාරවත් ලෙස පුද්ගලයන් අත් අඩංගුවට ගනිමින් සිටින බව තම සංගමයේ සාමාජිකයන් හරහා තමන්ට දැන ගන්නට ලැබී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා පොලිස්පතිවරයාට පවසයි.

පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළුව ඉහළ පොලිස් නිළධාරීන් පත් කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් මෑතක දී ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිදරව් වී තිබේ.

විශේෂයෙන්ම, ප්‍රදේශය තුළ සිටින ජ්‍යේෂ්ඨ දේශපාලනයන් පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමේදී මැදිහත් වූ බව පොලිස්පතිවරයා විසින්ම ප්‍රකාශ කර ඇති බව වාර්තා විය.

එවැනි තත්ත්වයක් තුළ, නිවැරදි සාක්ෂි මත පදනම් නොවී, දේශපාලනඥයන් විසින් ලබාදෙන ලද නාම ලේඛන මත පිහිටා අත් අඩංගුවට ගැනීම් සිදුවන බවත් එය පිළිගත හැකි තත්ත්වයක් නොවන බවත් නීතීඥ සංගමය පවසයි.

මැයි නම වන දා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති ඇතැම් පුද්ගලයන්, අදාල සිද්ධීන් සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශවල නොසිටි බව තහවුරු වී තිබිය දීත් අත් අඩංගුවට ගෙන ඇති අවස්ථා පිළිබදව ද වාර්තා වී තිබේ.

මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින්, තමන් යටතේ සිටින පොලිස් නිළධාරීන්ට, අපක්ෂපාතීව කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන්නැයි, ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිගෙන් ඉල්ලා සිටියි.

SendShareShare
Previous Post

වැරදි තීන්දු අරන් ආර්ථිකය විනාශ කළා! මහින්ද-බැසිල්-කබ්රාල්-පීබී-ආටිගල-ලක්ෂ්මන් ඇතුලු 39ක් අරගෙන සජබෙ බුද්ධි මණ්ඩපය උසාවි යයි!

Next Post

කෝප් එකේ චෝදනාවලට e-wis සභාපති වහාම උත්තර බඳී! අපිට මිලියන 645ක් ගෙව්වේ නෑ! අපිට දුන්නේ මිලියන 223යි! එහෙම ගත්ත කවුරු හරි ඉන්නවද දන්නේ නෑ! එතකොට ඉතුරු මිලියන 422 ගියේ කාගේ සාක්කුවටද? කෝප් එක ඒකත් හොයයිද? අපි බලන් ඉමු! (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.