ලංගමයට බස් රථ 500ක් ගෙනඒමේදී ලක්ෂ 31000ක මුදලක් බෑගයක දමාගෙන ගෙදර ගෙන ගිය හිටපු ඇමැතිවරයෙක් පිළිබදව අද දින මාධ්‍යවේදීන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතාගෙන් ප්‍රශ්න කළේය.Sri Lanka Latest News
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවකි.









