• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැනටම හාල් නෑ! තියෙන ටිකත් පාලන මිල ඉක්මවා ගිහින්!

September 26, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සම්බා කිලෝ එක 220යි: ‌ලාභය රුපියල් 80යි!
Share on WhatsAppShare on Facebook

වෙළඳ පොලෙහි සියලුම සහල් මිල රජය මගින් පනවා ඇති පාලන මිල ගණන් ඉක්මවා ගොස් ඇති බවත්, ඇතැම් ප්‍රදේශවල සහල් හිඟයක් මතුව ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.

ඇතැම් වෙළඳසල්වල සහල් මිල ඉහළ දමා තිබුණි. ඒ අනුව රතු කැකුළු කිලෝවක් – රුපියල් 95 ත් 100 ත් අතර, සුදු කැකුළු – රුපියල් 102 ත් 105 ත් අතර, නාඩු කිලෝවක් – රුපියල් 110 ත් රුපියල් 115 අතර සහ සම්බා සහල් කිලෝවක් – රුපියල් 115 ත් රුපියල් 125 ත් අතර මිලකට අලෙවි කළේය.

මෙලෙස මිල ගණන් ඉහළයාම සම්බන්ධයෙන් වෙළඳසල් හිමියන්ගෙන් විමසිමේදී පවසා සිටියේ මෝල්කරුවන්  ලබා දෙන මිල ගණන් අනුව රජයේ පාලන මිලට ලබාදීම කළ නොහැකි බවත් සහල් ලබාදීම සීමා කොට ඇති බැවින් පවතින සහල් තොග මෙලෙස වැඩි මිලට අලෙවි කිරීමට සිදුව ඇති බවත්ය.

මේ අතර ගම්පහ ප්‍රදේශයේ සතොස වෙළඳසල්වල නාඩු සහල් නොමැති තත්ත්වයක් පවතින බවද දැනගන්නට ලැබිණි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සදහන් කර සිටියේ , මේ වන විට කුඩා මෝල් කරුවන් විසින් සහල් සකස් කිරීම නොකරන බවත් මහා පරිමාණයේ සහල් මෝල් හිමිකරුවන් විසින් සහල් සුළු ප්‍රමාණයක් වෙළඳ පොලට නිකුත් කිරීම හේතුවෙන් සහල් මිල ගණන් ඉහළ යාම සහ වෙළඳ පොලෙහි යම් වශයෙන් සහල් හිගයක් නිර්මාණයවී ඇති බවත්ය.

මේ අතර සහල් මිල දරාගත නොහැකි අන්දමින් මෙලෙස ඉහළ යාම පිළිබඳව පාරිභෝගිකයින් කිහිප දෙනෙකුම අදහස් දක්වමින් ප්‍රකාශ කොට සිටියේ , මේ වනවිට සහල් මිල දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බැවින් රජය කෝටි දෙකකට අධික රටේ ජනතාව ගැන සිතා ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවය.

SendShareShare
Previous Post

පිස්තෝලයක් අරන් ගෙදරට පැන්න හොරු දෙන්නටම යකඩ පොල්ලෙන් ගසා කකුල් දෙකම කැඩූ කුලියාපිටියේ යකඩ අම්මා! (VIDEO)

Next Post

MCC එකට විරුද්ධ වුණු හාමුදුරුවනේ අන්න යුගදනවි බලාගාරේ අමෙරිකාවට දීලා.. (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.