අද දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය බාර ගැනීමෙන් පසු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු නව නිලධාරීන් සමග මාධ්‍ය හමුවකට එක්විය.
එහිදී විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ අගුපිල්වල පවත්වන රැස්වීම්වලට පිළිතුරු ලබා දීමට තමන් සූදානම් නැති බවකි.
Sri Lanka Latest News









