• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“දැන් මාලිමාවක් නෑ! තියෙන්නේ ජේ.වී.පී. එක! මාලිමාවේ ප්‍රබලයෝ අයින් වෙන්නේ ඒකයි…” – මාලිමාව හදන්න මුල්වූ නිර්මාල් දැන් කියන කතාව! Sri Lanka Latest News

April 6, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
“දැන් මාලිමාවක් නෑ! තියෙන්නේ ජේ.වී.පී. එක! මාලිමාවේ ප්‍රබලයෝ අයින් වෙන්නේ ඒකයි…” – මාලිමාව හදන්න මුල්වූ නිර්මාල් දැන් කියන කතාව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පළකළ අදහස් පහත පළවේ. Sri Lanka Latest News

‘දිලීප විතාරණ කියලා කියන්නේ මේ ආණ්ඩුවේ දැක්ම, ජාතික ජන බලවේගයේ දැක්ම සම්බන්ධ කතිකාව තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරපු පුද්ගලයෙක්. විශේෂයෙන්ම පුනරුදය කියන අදහස යම්කිසි විදියකට සංකල්පගත කිරීම සම්බන්ධයෙන් දිලීප ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනු ලැබුවා. ඒ වගේම ඔහුට ආණ්ඩුව සම්බන්ධයෙන් විශාල පක්ෂපාතීත්වයක් තිබුණා. ඔහු ඉතාම ආශාවෙන් සහ කැපවීමෙන් යුතුව නිරත වෙලා සිටි ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීම කියලා කියන්නේ ඒක සුළුපටු සිදුවීමක් ලෙස සලකන්න හැකියාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහු සාමාන්‍යයෙන් ජාතික ජන බලවේගයේ පිරිස්වලට, විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අයට දිලීප සම්බන්ධයෙන් ගරුත්වයක් තිබුණා. මේ පසුබිම තුළ ඔහුට ඉල්ලා අස්වීමට සිදුවීම අනතුරු ඇඟවීමේ අවස්ථාවක් විදියට සලකන්න පුළුවන් ආණ්ඩුව සම්බන්ධයෙන් ගත්තාම.

ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ නායකත්වය තමයි මේ ආණ්ඩුව දේශපාලන වශයෙන් මෙහෙයවනු ලබන්නේ. මම හිතන්නේ ජාතික ජන බලවේගයේ විධායක සභාව ඇතුළු ව්‍යුහය මේ වනවිට යම්කිසි විදියකට නිෂ්ක්‍රීය වෙලා තියෙනවා. කෙසේ වෙතත් ජාතික ජන බලවේගය දුර්වල වීමක් සිද්ධ වෙලා තිබෙන බව පේන්න තියෙනවා. මම කලින් කියපු දිලීප විතාරණගේ අස්වීම මගිනුත් පේන්න තියෙනවා. දිලීප විතාරණ කියලා කියන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙළේ නියමුවෙක්. මම හිතන්නේ දැනට ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු කරන විදියෙන් ඒ අයගේ පදනම විශාල වශයෙන් දුර්වල කරගැනීමක් සිදුවෙලා තිබෙනවා. මම හිතන්නේ ඒක ජාතික ජන බලවේග ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් තරමක හානිකර තත්ත්වයක් බව තමයි කියන්න පුළුවන්.’

SendShareShare
Previous Post

මාලිමාවේ කෑගල්ල මන්ත්‍රී හදිසි හෘදයාබාධයකින් මියයයි! අවුරුදු 38යි! I Sri Lanka Latest News

Next Post

ලංකාවේ ඉඳලා යන ගමන් මෝදි ඉහළ අහසේ සිට ඉන්දියාවයි ලංකාවයි යාකරන රාම් සේතු ඓතිහාසික මුහුදු මාර්ගය නරඹන වීඩියෝ එකක් එළියට එයි! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.