අද පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජවිපෙ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා නිලධාරීන් හට දෝෂාරෝපණයක් සිදුකළ ආකාරයක් දැකගත හැකිවිය.Sri Lanka Latest News
ඒ, නිලධාරීන් සූදානම් නොවී රැස්වීමට සහභාගී වීම හේතුවෙනි.
මන්ත්‍රීවරයා දොස් නගද්දී අගමැති හරිනි අමරසූරිය සිය කම්මුලට අත තබාගෙන සිටි ආකාරයක් දැකගත හැකි විය.










