• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් නෑ! වන්දි නෑ! ගැසට් එක අකුලගත්තේ නෑ! රදගුරු හිමිවරුන් එක්ක මීගමු ධීවරයෝ මහපාරේ! (VIDEO)

March 3, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් නෑ! වන්දි නෑ! ගැසට් එක අකුලගත්තේ නෑ! රදගුරු හිමිවරුන් එක්ක මීගමු ධීවරයෝ මහපාරේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ධීවර ආම්පන්න – උපකරණවල මිල අසීමාන්තිකව ඉහළ යාම, X-PRESS PEARL නෞකාව හේතුවෙන් මුහුදු පරිසරය විනාශවීම නිසා අසරණ වූ ධීවර ප්‍රජාවට නිසි වන්දි නොලැබීම, මීගමු කලපු තීරුවේ ග්‍රාමසේවා වසම් කිහිපයක් නාගරික් සංවර්ධනය අධිකාරියට පැවරීමේ ගැසට්ටුව අවලංගු නොකිරීම, කොළඹ වරායේ බටහිර ජැටියට ධීවර ප්‍රජාව දැනුවත් නොකර වැලි පොම්ප කිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මීගමුව මහ නගරසභාව ඉදිරි පිට ධීවර ජනතාවගේ විරෝධතාවක් පැවැත්විණ.

මෙම විරෝධතාව සඳහා කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු හිමිපාණන්ලා, ගරු පූජා ප්‍රසාදීන් වහන්සේලා ඇතුළු ධීවර ජනතාව විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මේ වනවිට විදේශගතව සිටින අගරදගුරු හිමිපාණන් ධීවර ජනතාවගේ ඉල්ලීම් සඳහා ඒකාත්මිකව එකතු වී සිටින බවත් එම ජනතාවට ඇතිව තිබෙන දුෂ්කරතා සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පියාණන් හමු වූ අවස්ථාවේ දැනුවත් කර ඇති බවත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙම විරෝධයට එක් වූ සහයක රදගුරු ජේ.ඩී ඇන්තනී හිමිපාණෝ සදහන් කර සිටියහ.

SendShareShare
Previous Post

තෙල් නැති අස්සේ ආයෙත් ගෑස් හිඟයකුත් අත ළඟ! බැංකුවලින් ඩොලර් නිදහස් කරලා නෑ!

Next Post

ආණ්ඩුවට දෙන්න බෑ කියපු මැද පෙරදිග රටවල් 3ක් සජිත්ට තෙල් දෙන්න පොරොන්දු වෙයි! (VIDEO)

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper