• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වීරකැටියේ ගෙදර උත්සවයකට ලයිට් අරන් ‌පොල්ල තියපු ලක්ෂ 26ක බිල ගැන නාමල්ගේ ලේකම් කතාකරයි! ප්‍රශ්න 4ක් අහලා විදුලි බල මණ්ඩලයේ සභාපතිට ලියුමක් යවයි! Sri Lanka Latest News

August 4, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩුව IMF සාකච්ඡා ගැන විතරයි හිතන්නේ! දේශීය ආර්ථිකය කඩාගෙන වැටෙනවා! නාමල් ආණ්ඩුවට ගහනවද? නැත්නම් උපදෙස් දෙනවද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන 2019 වර්ෂයට අදලා හිඟ විදුලි බිල්පතට අදාල ලිපිය කාගේ නමින්, කුමන දිනක, කුමන ලිපිනයකට යොමු කළේ ද යන්න සහ එම බිල්පතේ නිවැරදි තොරතුරු දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සංජීව විජේරත්න මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් අද (4) යොමුකර තිබේ.Sri Lanka Latest News

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ නම සඳහන් කරමින් අදාල නොගෙවූ විදුලි බිල්පත උපුටමින් විවේචනාත්මක සහ අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍යවල සංසරණ වෙමින් පවතින බව ද එම ලිපියේ සඳහන් වේ. 

අදාළ ලිපිය පහත දැක්වේ.

සංජීව විජේරත්න
කාල්ටන් නිවස
තංගල්ල
2023.08.04

සභාපති
ලංකා විදුලිබල මණ්ඩලය ,
ශ්‍රීමත් චිත්තම්පලම්.ඒ.ගාඩිනර් මාවත,
කොළඹ 02.

සභාපතිතුමනි,

සමාජ මාධ්‍ය මගින් සංසරණය වන නොගෙවූ විදුලි බිල්පතකට අදාල ලිපිය සම්බන්ධවයි.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම සදහන් කරමින්,2019 වර්ෂයට අදාල නොගෙවූ හිග විදුලි බිල්පතක් සම්බන්ධව 2023 අගෝස්තු 02 දිනැති ඔබ ආයතනයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත්වූ ලිපියක් උපුටමින් විවේචනාත්මක හා අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍ය තුල මේ දිනවල සංසරණය වෙමින් පවතී.නියොජ්‍ය සාමාන්‍යාධිකාරි (වානිජ හා අයතනික- බෙදා හැරීම් අංශ 4) විසින් නිකුත් කරන ලද යැයි සදහන් එම ලිපිය මේ සමග අමුණා ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරණය වන මෙම ලිපියට අදාලව,විදුලි බිල්පතක් ඉදිරිපත් කර ඇත්නම් එය කාගේ නමින් කුමන දිනයක,කුමන ලිපිනයක් සදහා යොමු කර ඇත්ද යන වගත්,එම බිල්පතෙහි නිවැරැදි තොරතුරු ගරු මන්ත්‍රීතුමා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් මෙයින් ඉල්ලා සිටිමි.
ස්තුතියි

සංජීව විජේරත්න
ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්

Scan-04-Aug-23-·-05·15·28Download
SendShareShare
Previous Post

රිට අතෑරලා මැදපෙරදිග ගෙවල්වල වැඩට ගිය ජාතික රිටි පැනීමේ ශූරිය ඩුබායි පත්තරයකට කතා කරයි I Sri Lanka Latest News

Next Post

මේ ලක්ෂ 26 වෙන මොකක්වත් නෙමෙයි 2019 නාමල් රාජපක්ෂගේ වෙඩින් එකේ විදුලි බිල! රනිලුයි-කංචනයි මිහින්තලේ පන්සලේ ලයිට් කැපුවා නම් මැදමුලන වලව්වේත් ලයිට් කපලා අඳුරේ තියන්න ඕනෑ! මොකද මැදමුලන වලව්ව තියෙන්නේ මිහින්තලේ පන්සලට උඩින් නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.