• About us
  • Contact us
Wednesday, July 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මන්ත්‍රීවරු 4ක් එක්ක නාමල් පාර්ලිමේන්තුවේ A ටීම් එකක් හදයි! I Sri Lanka Latest News

July 8, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් බැහැරව ද සිටින විපක්ෂයේ ක්‍රියාකාරීන් ඒකාබද්ධ කිරීමේ අරමුණින්, විපක්ෂ මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, අනුරාධ ජයරත්න, ඩී. වී. චානක සහ චානක මඩුගොඩ යන මහත්වරුන් විසින් “A Team – Next Wave” නමින් නව දේශපාලන වේදිකාවක් පසුගිය අඟහරුවාදා නිල වශයෙන් ආරම්භ කරන ලදී.Sri Lanka Latest News

වත්මන් රජයට පවතින අතිවිශාල බලය හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ නිසි නියෝජනයක් නොලැබෙන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් මෙන්ම පුද්ගලයන් වෙනුවෙන් ශක්තිමත් හඬක් නැඟීම මෙම නව දේශපාලන වේදිකාවේ ප්‍රධානතම අරමුණක් බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙති.

එමෙන්ම, ජාතික මට්ටමේ වැදගත් ගැටලුවලදී ජනතාවගේ සැබෑ හඬ බලධාරීන් වෙත රැගෙන යාම සඳහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති අනෙකුත් දේශපාලන කණ්ඩායම් සමඟ ද අත්වැල් බැඳගෙන මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව ඔවුහු ප්‍රකාශ කළහ.

පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන්, විවිධ විපක්ෂ කණ්ඩායම් සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් එකම වහලක් යටට කැඳවීම මෙම ව්‍යාපාරයේ අපේක්ෂාව බව මන්ත්‍රීවරු පවසති.

වත්මන් ආර්ථික දුෂ්කරතා, දරාගත නොහැකි බදු බර මෙන්ම ගොවියන්, ධීවරයන්, උපාධිධාරීන්, තාරුණ්‍යය සහ ශිෂ්‍ය ප්‍රජාව මුහුණ දෙන දැවෙන ගැටලුවලට සාර්ථකව මුහුණ දිය හැකි, අත්දැකීම් බහුල දේශපාලන කණ්ඩායමක අවශ්‍යතාව මේ මොහොතේ රටට තදින්ම දැනෙමින් පවතින බව මන්ත්‍රීවරුන් වැඩිදුරටත් අවධාරණය කර සිටිති.

අවසාන වශයෙන්, මෙම වැඩපිළිවෙළේ දිගුකාලීන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය භාරගත හැකි “ඊළඟ ජාතික කණ්ඩායම” (Next National Team) ලෙස ශක්තිමත්, එක්සත් විපක්ෂ බලවේගයක් රට තුළ නිර්මාණය කිරීම බව ද ඔවුහු සඳහන් කළහ.

SendShareShare
Previous Post

ආයෙත් යුද්ධය පටන් අරන්! අමෙරිකාව ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කරයි! තෙල් අපනයන සම්බාධක සහනයත් අයින් කරයි! I Sri Lanka Latest News

Next Post

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

MORE NEWS

මෙන්න ලාල්කාන්තගේ ගමේ ගොවියොත් පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෙන්න ලාල්කාන්තගේ ගමේ ගොවියොත් පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කෘෂිකර්මාන්තයේ ඉන්න තරුණයන්ට හයිය දෙන්න අනුර අඩු පොලී බැංකු ණය පහසුකම් දෙන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් අරන්! අමෙරිකාව ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කරයි! තෙල් අපනයන සම්බාධක සහනයත් අයින් කරයි! I Sri Lanka Latest News

හදිසි නීතිය ප්‍රකාශ කරන්න මේක හදිසි අවස්ථාවක් ‌නොවේ! එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවට දැනුම් දෙයි!
Exclusive

මීගමු ගැටුම ජාත්‍යන්තරයට යයි! එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක් නිකුත් වෙයි! ආරක්ෂාව සහතික කිරීම රජයේ මූලික වගකීමක්! VIDEO I Sri Lanka Latest News

‘හවුස් ඇරෙස්ට්’ එක ගැන කියපු අධිකරණ ඇමැති හර්ෂණට අනුරාධගෙන් කටඋත්තර නැතිවෙන උත්තරයක්! පරණ අයටම ඇඟිල්ල දික්කර කර ඉන්නෙ නැතිව පරණ අය හදලා දීලා තියෙන වැඩේවත් ඉවර කරලා ඉන්න! VIDEO I Sri Lanka Latest News

කෙහෙළිය රෝද පුටුවට! Sri Lanka Latest News
Exclusive

කෙහෙළිය ගෙනාපු බාල බෙහෙත් දාලා අන්ධ වෙච්ච 21 දෙනකුට ආණ්ඩුව මිලියනය ගානේ වන්දි ගෙවයි! I Sri Lanka Latest News

Load More
මෙන්න ලාල්කාන්තගේ ගමේ ගොවියොත් පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෙන්න ලාල්කාන්තගේ ගමේ ගොවියොත් පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News

ගල්කිරියාගම ගොවියන් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි! Sri Lanka Latest News

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

කෘෂිකර්මාන්තයේ ඉන්න තරුණයන්ට හයිය දෙන්න අනුර අඩු පොලී බැංකු ණය පහසුකම් දෙන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මන්ත්‍රීවරු 4ක් එක්ක නාමල් පාර්ලිමේන්තුවේ A ටීම් එකක් හදයි! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් අරන්! අමෙරිකාව ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කරයි! තෙල් අපනයන සම්බාධක සහනයත් අයින් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.